Research Papers නොමිලේ!

naadiya

Active member
  • Jan 17, 2017
    91
    201
    33
    මචංලා,
    මේක හැමෝටම උවමනා වෙයිද දන්නේ නෑ. හැබැයි හොයන උන් පට්ට කට්ටක් කනවා කියලා දන්නවා.

    ඔය කැම්පස් එකේ එහෙම research කරන උන් දන්නවා ඇති research papers හොයන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා. මොකො සමහර එව්වා ගන්න ඕනේ ගෙවලා. ගොඩක් වෙලාවට කැම්පස් වල ලයිබ්‍රි එකට වගේ access නැති උනොත් සොරි ඩොට් කොම් තමා.

    මේක පොඩි හොර වැඩක්. ඉතිං මොනවා කරන්නද ගෙවලා ගන්න තරම් පොකැට් එක ලොකු නැත්නම්.

    උඹලට ඕනේ research papers, journal article වල නම/DOI එක මේකෙ ගැහුවම බඩු නිකම් ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඕනේ එකෙක් පාවිච්චි කරලා බලන්න.

    https://sci-hub.tw/

    ජය!
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,003
    1
    28,349
    113
    Good work bro. දැන්ම රෙප් දෙන්න බැරිලු./SIZE]
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    meketh thiyenne owa ganada bn?

    https://scholar.google.com/

    nah oke tiyenne scihub eka newe. Scholar eken karanne adala researchers gana dena eka e ayage papers habei hugak welawata paid versions enne. SCIHUB eke karanne paid eka unlock karala e file eka dena eka free. oyawagema thama freefullpdf eke nm enne upload kala ewa vtrai habei sahenna godak tianawa
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    මචංලා,
    මේක හැමෝටම උවමනා වෙයිද දන්නේ නෑ. හැබැයි හොයන උන් පට්ට කට්ටක් කනවා කියලා දන්නවා.

    ඔය කැම්පස් එකේ එහෙම research කරන උන් දන්නවා ඇති research papers හොයන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා. මොකො සමහර එව්වා ගන්න ඕනේ ගෙවලා. ගොඩක් වෙලාවට කැම්පස් වල ලයිබ්‍රි එකට වගේ access නැති උනොත් සොරි ඩොට් කොම් තමා.

    මේක පොඩි හොර වැඩක්. ඉතිං මොනවා කරන්නද ගෙවලා ගන්න තරම් පොකැට් එක ලොකු නැත්නම්.

    උඹලට ඕනේ research papers, journal article වල නම/DOI එක මේකෙ ගැහුවම බඩු නිකම් ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඕනේ එකෙක් පාවිච්චි කරලා බලන්න.

    https://sci-hub.tw/

    ජය!

    okan thama bung godake un goda yanne research walin :rofl::rofl::rofl: , math using for 3 years :P:P:P
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    meketh thiyenne owa ganada bn?

    https://scholar.google.com/

    නෑ මචං. Google Scholar කියන්නේ research articles, journals, publications ඔක්කොම තියෙන search engine එකක්. ගොඩක් වෙලාවට researchers ලට මේකේ profile එකක් තියෙනවා. research world එකේදි අපි කොච්චර publications කරලා තියෙනවද, අපේ impact එක කොහොමද එහෙම බලාගන්නේ මේ profile එකෙන්.
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,684
    4,415
    113
    SLJOL is a database of journals published in Sri Lanka, covering the full range of academic disciplines. The objective of SLJOL is to give greater visibility to the participating journals, and to the research they convey.

    https://www.sljol.info/