Research

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    Research එකක

    01 .Rationale
    02 . Justification

    කියන්නේ මොකක්ද මචං
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    Oya dekama ekai neda bn..Research eka krnna hethuwa thamai justification kiynne..Eka sadaraneekaranaya krnna oni..Ai uba research eka krnna pelabune..eken society ekata thyna advantages..e wage dewl
     
    Last edited:
    • Like
    Reactions: 577

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    Justification : යුක්ති සාධනය කියන්නේ ඔයාගේ ඉදිරිපත් කරන තර්කයට සාධක. නඩුවක නම් සාක්ෂි, පර්යේෂණයක නම් පර්යේෂණ මිනුම්.

    Rationale : තාර්කික පදනම, මේ කියන්නේ මොන පදනමක් මත සිටද ඔබගේ අදහස ඔබ ඉදිරිපත් කරන්නේ කියන දේ, මේ සාක්ෂි නෙමෙයි.
    මේ කියන්නේ මොන මොන හේතු පදනම් කරගෙනද මේ කියන කාරණාව ඔබ ඉදිරිපත් කරන්නේ කියන එක.

    තාර්කික පදනම සනාථ කරන්න තමයි සාක්ෂි අවශ්‍ය වෙන්නේ.
     
    • Like
    Reactions: 577 and snm1990

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    Oya dekama ekai neda bn..Research eka krnna hethuwa thamai justification kiynne..Eka sadaraneekaranaya krnna oni..Ai uba research eka krnna pelabune..eken society ekata thyna advantages..e wage dewl

    දෙකම එකවගේ සීන් එක තමයි මචං මටත් අවුල. තෑන්ක්ස් මචං රිප්ලයි කරාට
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    Justification : යුක්ති සාධනය කියන්නේ ඔයාගේ ඉදිරිපත් කරන තර්කයට සාධක. නඩුවක නම් සාක්ෂි, පර්යේෂණයක නම් පර්යේෂණ මිනුම්.

    Rationale : තාර්කික පදනම, මේ කියන්නේ මොන පදනමක් මත සිටද ඔබගේ අදහස ඔබ ඉදිරිපත් කරන්නේ කියන දේ, මේ සාක්ෂි නෙමෙයි.
    මේ කියන්නේ මොන මොන හේතු පදනම් කරගෙනද මේ කියන කාරණාව ඔබ ඉදිරිපත් කරන්නේ කියන එක.

    තාර්කික පදනම සනාථ කරන්න තමයි සාක්ෂි අවශ්‍ය වෙන්නේ.

    තෑන්ක්ස් මචං:yes::yes: