Resident Evil 4 පරිගණක ක්රීඩාව
Resident Evil 4 Ultimate HD Edition(Steam 09/10)
resident evil පරිගණක ක්රීඩා මාලාවේ 4වෙනි සංස්කරණයේ මෑතකදී ආපු ප්රතිසංස්කරණයක් තමයි මේක
මේකේ කලින්ම ආපු game එකේ පොඩි අවුලකට තිබ්බේ keyboard Only ආපු එක.
ඉතින් head shot ගන්නනම් ටිකක් අමාරුයි. අනිත් එක තමයි හුරුවෙලා හුරුවෙලා එක පාරටම mouse එක නැතුව සෙල්ලම් කරන්න උනාම game එක එපා වෙන්න එකත් එක හේතුවක්. හැබැයි මෙකෙදිනම් බයවෙන්න දෙයක් නෑ mouse keyboard දෙකම තියෙනවා, අනිත් එක නමෙන්ම තේරෙනවනේ කලින් එකට වඩා quality එක වැඩි කියල ultra දැම්ම වගේ තමයි ඉතින්
ඔන්න පහලින් තියෙනවා පොඩි පැහැදිලි කිරීමකුත්
කතාවත් සුපිරි, සෙල්ලම් කරපු අය දන්නවා ඒක
සරලවම වෙන්නේ
ආරක්ෂක අංශයේ රාජකාරිය කරන leon kennedy කියන ෆෙඩරල් නිලධාරියෙක්, ගලවාගැනීමේ මෙහෙයුමක් සඳහා නොදන්නා ගම්මානයකට ගිහින් මුහුණ පාන්න වුන අකරතැබ්බයක් තමයි පාඨක කරගෙන තියෙන්නේ. ඉතින් මෙයා පස්සේ තව එක්කෙනෙක් එනවා එයාට වුන දේත් සෙල්ලම් කරද්දී ඔයාටම බලාගන්න පුළුවන්.
Resident Evil 4 Ultimate HD පරිගණක ක්රීඩාව ස්ථාපිත කිරීම සඳහා අවම වශයෙන්
*OS: Windows XP/Vista/7/8
*Processor: INTEL Core 2 Duo 2.4 Ghz
*RAM: 2 GB
*Video Memory: 512 MB
*Video Card: NVIDIA GeForce 8800GTS or ATI Radeon HD 4850
intel HD 3000 Supported
*Sound Card: DirectX Compatible
*DirectX: 9.0c
*Hard Drive: 15 GB free
*NET framework latest version
සපුරා තිබීම ප්රමාණවත්.
ඉතින් කලින් සෙල්ලම් කරපු කට්ටියට නැවතත් ආසාවක් තියෙනවනම් ඔන්න පහලින් තියෙනවා ලින්ක් එක. අලුතෙන්ම සෙල්ලම් කරන අයටනම් නියම අත්දැකීමක් වෙයි
http://www.newgamesbox.net/resident-evil-4-ultimate-hd-edition-free-download/
අනිත් එක තමයි මේක survival horror ගනයේ තියෙන third person shooter game එකක්. එහෙනම් ඉතින් සෙල්ලම් කරලම බලන්නකෝ .
ඒ වගේම මටත් දෙන සහයෝගයක් විදිහට පහල ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න
https://goo.gl/Y6d3zc
හැමෝටම ස්තුතියි!!
ඒ වගේම සහෝ ල
ඔයාල මේ ලින්ක් එක click කරනවානම් adress bar එකේ වෙනමම ඔයාම type කරලා යන්න එපා මේ ලින්ක් එකෙන්ම යන්න නැත්තන් මම පවු කියල ඔයාල කරන වැඩෙනුත් අපරාදේ

Last edited: