Resignation accept kare naha kiyahanko

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Accept කිරීම අවශ්‍ය නැ.

    Exit Terms and conditions match වෙනවා නම් email එක දැම්මාම ඉවරයි. (ඒක මොකද්ද කියලා ඉතින් උඹේ appointment letter එකේ ඇති, notice period) ඒවට කලින් උඹ යන්න හදනවා නම් තමයි සාමාන්‍යයෙන් උඹෙන් මාසෙක basic පඩිය ඉල්ලන්නේ සරලව

    අලුත් work place එකට ගියාම දෙන agreement එක අත්සන් කරන්න කලින් දෙතුන් පාරක් කියවපන් 😅
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,578
    1
    99,779
    113
    33
    Kalutara
    ඔව් ඉතින් මාසෙකට කලින් කියන්න එපැයි. මගේ ප්‍රොබේචන් එකෙත් මාසෙකට කලින් කියන්න ඕනලු අයින් වෙන්න කලින්.
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,125
    1,178
    113
    Accept කිරීම අවශ්‍ය නැ.

    Exit Terms and conditions match වෙනවා නම් email එක දැම්මාම ඉවරයි. (ඒක මොකද්ද කියලා ඉතින් උඹේ appointment letter එකේ ඇති, notice period) ඒවට කලින් උඹ යන්න හදනවා නම් තමයි සාමාන්‍යයෙන් උඹෙන් මාසෙක basic පඩිය ඉල්ලන්නේ සරලව

    අලුත් work place එකට ගියාම දෙන agreement එක අත්සන් කරන්න කලින් දෙතුන් පාරක් කියවපන් 😅

    ඔව් ඉතින් මාසෙකට කලින් කියන්න එපැයි. මගේ ප්‍රොබේචන් එකෙත් මාසෙකට කලින් කියන්න ඕනලු අයින් වෙන්න කලින්.

    arimac eka mathak una

    Read your agreement and find out your notice period
    Masayaka kathawak thiyenawa.... Ahapanko. Nadu danna puluwanda
     
    • Sad
    Reactions: Heshan Daminda

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,178
    2,789
    113
    Ada dunna resignatiin

    Yako

    Ekko masayak dennalu, nattam eka padiyak gewannalu...

    Mokda mama karanne satgi dekayii denna puluwan
    Point 1 - Resignation Acceptance ekak awashyama na
    Point 2 - umba permanet cardre eke employee kenek nam umba join weddi sign karapu agreement eke thiyana notice period ekata comply wenna ona.

    ubage resignation eka e condition eka meet karala thiyanawa nam anan manan katha adala na. acceptance awashya na. un ubata salary denne nathi unoth labour courts giya gaman ballo wage denna wenawa. seratama kalin contract eke terms hodata balapan.

    samahara situations thiyanawa contract eke mona labba thibbath ubage wasiyata decision eka ena welawal... but always stick to the agreement, nothing more nothing less
     
    • Like
    Reactions: chullahattipadopana

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,537
    14,417
    113
    ඔව් ඉතින් මාසෙකට කලින් කියන්න එපැයි. මගේ ප්‍රොබේචන් එකෙත් මාසෙකට කලින් කියන්න ඕනලු අයින් වෙන්න කලින්.
    පල පොන්නයා පුක නොදී
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,354
    2,110
    113
    Nadu danna ba. Un baya karanawa witharai. Dan inn ekata aai yanna be. Blacklist. Samaharak wita oya yanna hadana ekata kelam kiynn puluwn. @tharakaf ?

    ow ube reference check karoth wade choka karala danna puluwan...LSEG interview pass wela offer ekath dunna ekekta ehema kara eka parak...LSEG un offer eka withdraw karala aruta rassa 2kma nathi una....Background check karana reputed company ekak nam aniwa oya salary bage deela palayan....
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,181
    8,566
    113
    ow ube reference check karoth wade choka karala danna puluwan...LSEG interview pass wela offer ekath dunna ekekta ehema kara eka parak...LSEG un offer eka withdraw karala aruta rassa 2kma nathi una....Background check karana reputed company ekak nam aniwa oya salary bage deela palayan....
    Un full salary ekk ne illne