Accept කිරීම අවශ්‍ය නැ.
Exit Terms and conditions match වෙනවා නම් email එක දැම්මාම ඉවරයි. (ඒක මොකද්ද කියලා ඉතින් උඹේ appointment letter එකේ ඇති, notice period) ඒවට කලින් උඹ යන්න හදනවා නම් තමයි සාමාන්‍යයෙන් උඹෙන් මාසෙක basic පඩිය ඉල්ලන්නේ සරලව
අලුත් work place එකට ගියාම දෙන agreement එක අත්සන් කරන්න කලින් දෙතුන් පාරක් කියවපන්