ubalata resign weddi guilty feeling ekak nadda?
හුත්තිගෙ පුතා, මුලින්ම ඔය ගොන් අදහස් අයින් කරගනින්.ubalata resign weddi guilty feeling ekak nadda?
interview ekee ahaddi api awurudu ganakata yanne naa kiyanawaneeඕක එනවා තමයි, ඒක හෙන ගොබ්බයි. මට ඔහොම හිතිලා එක job එක්කින් අයින් උනේ නෑ, manger ටිකක් friendship එකේ හිටපු නිසා.
මාස කීපයකින් manger අයින් වෙලා මං යන්න ආසාවෙන් හිටපු තැනකටම ගියා
උපන් දා ඉදන් අම්මලයි, ගුරැවරැයි, ආගමෙනුයි, අපෙ ඔලු වලට guilt feeling එක දාලා කාලා තියෙන්නේ
------ Post added on Feb 8, 2025 at 9:00 PM
ඕවා කාටවත් මතක නෑ බං… ඔහොම හිතෙනවා තමයි, ඒක හෙන ගොබ්බ සිතුවිල්ලක් කියලා තේරැම් ගනින් එතකොට එචිචරයි..interview ekee ahaddi api awurudu ganakata yanne naa kiyanawanee
PMedඕවා කාටවත් මතක නෑ බං… ඔහොම හිතෙනවා තමයි, ඒක හෙන ගොබ්බ සිතුවිල්ලක් කියලා තේරැම් ගනින් එතකොට එචිචරයි..
උබ interview කරපු බුවත් ටික දවසකින් company එක දාලා යයි සමහරවිට… අනික උබ වෙන උන්ව interview කරලා නෑ මං හිතන්නේ, එදාට හොදටම තේරනවා ඔහොම හිතෙන inferior mentality එකේ අවුල.
උබ මුලින් jobak සෙට් වෙලා නැත්නම් සෙට් කරන් ඉදහන්කෝ
හිටිය එක ගැන පසුතැවෙනවද?Oya hutta nisa mata Hoda chance ekak miss una
දැන් ජොබක් කරනවා බ්රෝ. මන් කිරියෙ ගොඩක් වෙලාවට අහන්නේයකු උබ යන්නත් කලින් resign වෙන හැටි හොයනවද
කියනවා නම් කියන්න පුළුවන් බම් ඔළු / mind set කාපු තරම් ගොන් පාර්ට් වලින්,උපන් දා ඉදන් අම්මලයි, ගුරැවරැයි, ආගමෙනුයි, අපෙ ඔලු වලට............. දාලා කාලා තියෙන්නේ
දෙවිදියකට හිතන්න පුලුවන් ඕක ගැන.කියනවා නම් කියන්න පුළුවන් බම් ඔළු / mind set කාපු තරම් ගොන් පාර්ට් වලින්,
පොඩි සීන් එකක් කියන්නම් මට අප්‍රසන්න ම දෙයක්,
ඉස්සර බම් හැම අවුරුද්දේම සිංහල අවුරුද්දට එහෙම බුලත් හුරුල්ලක් දීලා වට වන්දනාවේ යවනවා අර මාමාට වැඳලා එන්න, අර නැන්ඳට වැඳලා එන්න, කියලා පවුලේ උන් සහ පවුලේ නොවන උන් / අහල පහල උන් ඔක්කෝටම.. හරි කියමු අවුලක් නෑ පොඩි එකා නේ ඒ කාලේ මම, ගොනා සේ අහගෙන කිව්ව දේ කළා කියමු.
දැන් බම් 30 පැනපු (35ට කිට්ටුයි) නාකියෙක් මම, මට තීන්දු තීරණ ගන්න අයිතිය තියනවා / පොඩි එකෙක් නෙමෙයි නේ බම් මම, තාමත් කියනවා අර නාකි නෑදෑයෝ ආවම උන්ට වැඳපන් කියලා. ඒ මදිවට සමහර නාකි නෑදෑයෝ බලාගෙන ඉන්නෙත් වැඳුම් ගන්න. සමහර උන් කියලා වන්දව ගන්න try කරනවා තාමත්.....(සමහර උන් අහගෙන තියනවා ජාතෙක් මට මළ පැන්නම)
ඕක එනවා තමයි, ඒක හෙන ගොබ්බයි. මට ඔහොම හිතිලා එක job එක්කින් අයින් උනේ නෑ, manger ටිකක් friendship එකේ හිටපු නිසා.
මාස කීපයකින් manger අයින් වෙලා මං යන්න ආසාවෙන් හිටපු තැනකටම ගියා
උපන් දා ඉදන් අම්මලයි, ගුරැවරැයි, ආගමෙනුයි, අපෙ ඔලු වලට guilt feeling එක දාලා කාලා තියෙන්නේ
------ Post added on Feb 8, 2025 at 9:00 PM
ඇයි උඹේ අම්මගෙද කොම්පැනිය
මම 7 වෙනි කොම්පැනියෙ ඉන්නෙ
ඔෆිස් බඩීස් කියන්නෙ ඔෆිස් බඩීස් 9-6 යාලුවො
කෝපරේශන් කියන්නෙ කෝපරේශන් , CEO මැරුනත් පැය 24 යද්දි වෙන එකෙක් එතන ගන්නව , උඹ ගියා කියල ප්‍රොජෙක්ට් වැටෙන්නෙවත් කොම්පැනි වැහෙන්නෙවත් නෑ
මම නන් යනකොට එකෙක් ට වත් ෆෙයාවෙල් පාටි දෙන්නෙ නෑ,
තැන්ක්යූ මේල් දාන්නෙ නෑ
වැඩේ කරා, සල්ලි ගත්ත, තන සලකන්නෙ නැත්තන් වෙන තැනකට ගියා,,