Resignation + Guilty feeling

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,478
    2,293
    113
    me wagee working environment ekak wena thanakin
    hambenne naa sure..

    උබ කොහොමද බං ඒක දන්නේ? මෝඩ නොවී අවුරුද්දට වඩා ඉදලා හොද ඔෆර් එකක් ආවොත් පැනපන් :yes: