Resignation + Guilty feeling

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    ඇයි උඹේ අම්මගෙද කොම්පැනිය
    මම 7 වෙනි කොම්පැනියෙ ඉන්නෙ
    ඔෆිස් බඩීස් කියන්නෙ ඔෆිස් බඩීස් 9-6 යාලුවො
    කෝපරේශන් කියන්නෙ කෝපරේශන් , CEO මැරුනත් පැය 24 යද්දි වෙන එකෙක් එතන ගන්නව , උඹ ගියා කියල ප්‍රොජෙක්ට් වැටෙන්නෙවත් කොම්පැනි වැහෙන්නෙවත් නෑ
    මම නන් යනකොට එකෙක් ට වත් ෆෙයාවෙල් පාටි දෙන්නෙ නෑ,
    තැන්ක්යූ මේල් දාන්නෙ නෑ
    වැඩේ කරා, සල්ලි ගත්ත, තන සලකන්නෙ නැත්තන් වෙන තැනකට ගියා,,
    මොන තොත්ත බබෙක් ද මේ 😳?
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,776
    113
    out of fucked up land
    nope, I don't give 2 shits about the company. I get paid for the work I do, not to care about the company. I will only care about the company if I have some ownership in the company
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    මුලින්ම යන තැනදී නම් සැහෙන්න තිබ්බා.
    අවුරුදු ගානක් වැඩ කරා. 0 ඉදන් කොම්පැනිය හැදුවා. උන් මට හොදට සැලකුව
    ගෝටා හිකුවේ නැත්නම් අයින් වෙන්නේ නැ.

    හැබැයි ඊට පස්සේ එවගේනම් පට්ට happy එකෙන් අයින් උනේ.
    regsignation දුන්නට පස්සේ මෙලෝ වැඩක් කරන්නේ නැ. ෆුල් ආතල් එකේ ඉන්නවා කාලේ කකා
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මුලින්ම යන තැනදී නම් සැහෙන්න තිබ්බා.
    අවුරුදු ගානක් වැඩ කරා. 0 ඉදන් කොම්පැනිය හැදුවා. උන් මට හොදට සැලකුව
    ගෝටා හිකුවේ නැත්නම් අයින් වෙන්නේ නැ.

    හැබැයි ඊට පස්සේ එවගේනම් පට්ට happy එකෙන් අයින් උනේ.
    regsignation දුන්නට පස්සේ මෙලෝ වැඩක් කරන්නේ නැ. ෆුල් ආතල් එකේ ඉන්නවා කාලේ කකා

    Resigmation dunna kiyala kaale kaka hitiyot ubata kelawai service letter eken unut
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ubalata resign weddi guilty feeling ekak nadda?
    මෝඩ සිතිවිල්ලක්. සිරාවට කියන්නේ. ඔය ඔෆිස් උත්තවල් කරේ තියාගන්න එපා. කවුරුත් උබ ගැන ඔහොම හිතන්නේ නෑ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,116
    8,499
    113
    හුත්තිගෙ පුතා, මුලින්ම ඔය ගොන් අදහස් අයින් කරගනින්.

    ලංකාවෙ පකේ IT culture එකේ හැටියට නියම පට්ටි ගොන්නුන්ට තමා හිතෙන්නෙ "අනේ මට දුකයි මේක දාල යන්න, මේක මගේ ගෙදර වගේ, මම හැදුනේ මෙතනනේ, මෙතන තමා මගෙ පවුල" වගේ ඒවා.

    උඹ රස්සවක් කලේ. උන් උඹට ඒකට සල්ලි ගෙව්වා (ශුවර් under paid). අලුත් එකක් ආවනම් ඒකට ගිහින් ගෙවන ගානට 100% දීලා හිටපන්. nothing more, nothing less

    job is a job, nothing more nothing less. give it your 100% nothing more , nothing less.
    Att att
     

    Wade Wilson

    Junior member
  • Nov 24, 2024
    62
    46
    18
    පිස්සුද යකෝ..... මම නම් රස්සාව කරනකොට හරියට කලා. වඩා හොඳ offer එකක් ආවොත් එතනට ගියා. මොන gulty feeling එකක් වත් නෑ
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,956
    4,585
    113
    Abyss
    oka ube first company eka neda? 😅😅
    ow. kattiya hodatama hoday.. friendly..
    company eka flexible..
    tech stack eka hoday

    salary average..
    no other benefit

    me wagee working environment ekak wena thanakin
    hambenne naa sure..
    ------ Post added on Feb 11, 2025 at 9:38 PM

    anik ekata yanne salary+reputation+other benefits balala..
    ------ Post added on Feb 11, 2025 at 9:39 PM

    ethakota decision ekak ganna amaruy..
    ------ Post added on Feb 11, 2025 at 9:40 PM
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    ubalata resign weddi guilty feeling ekak nadda?
    nah mn 12th dunna resignation eka. working culture eka toxic pay eka hodai but join weddi denawa kiyapu mukut nah even after api targets onawatath wadiya achieve karala ekama de big MNC wechcha eka vtrai dn salary incremental visa support gana katha karanne HR ekenut. e nisa guilty feelings bonds tiaganna epa wade kara baha wagenm kelinma ain wenna
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,694
    20,206
    113
    හස්තිශෛලපුර
    ow. kattiya hodatama hoday.. friendly..
    company eka flexible..
    tech stack eka hoday

    salary average..
    no other benefit

    me wagee working environment ekak wena thanakin
    hambenne naa sure..
    ------ Post added on Feb 11, 2025 at 9:38 PM

    anik ekata yanne salary+reputation+other benefits balala..
    ------ Post added on Feb 11, 2025 at 9:39 PM

    ethakota decision ekak ganna amaruy..
    ------ Post added on Feb 11, 2025 at 9:40 PM
    me wagee working environment ekak wena thanakin
    hambenne naa sure..

    :lol: :lol: :lol:

    pons, oke inna un tika giyama/promote unama, oya working environment eka sucks..