Resolution Higher Than 1080p

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Youtube_logo.png


    අපි ගොඩක් අය හිතාගෙන හිටීයේ වැඩිම Resolution එක 1080p කියලනේ....නමුත් අලුත් Resolution එක "4k" නව ප්‍රමිතියක් ලෙස සිනමා කර්මාන්තයේ හා පරිඝණක ක්‍රිඩා කර්මාන්තය සදහා එළිදරවු කරනු ඇත.

    “4k” යනු කුමක්ද?

    “4k” යනු pixels 4000 ක් තිරය හරහාට නැතහොත් තිරසට ඇත.1080p (1920 x 1080) වලදි තිරසට pixels 1920 ක් ලෙස ගත හැක.නැතහොත් ආසන්න ලෙස “2k“ වේ. ඒ හා සමාන ලෙස “4k” විඩියෝ වල pixels 4000 ආසන්නව තිබේයි.

    53837508.jpg&t=f354f8237a3b2aa1fccc150833207c11


    1080p හි දෙගුණයක් ලෙස “4k” නම් කලත් එය සත්‍ය නොවේ.අපි 1080p දෙගුණයක් කළ හොත්
    එහි තිරස් හා සිරස් මාන ලෙස 3840 x 2160 pixels ලබා ගනු ලබන අතර එය Quad Full High Definition (QFHD) නම් වේ.

    2010 ජුලියේ දි Youtube මගින් එහි ලියාපදිංචි පරිශිලනය කරන්නන් සදහා 1080p ට වඩා resolution ඇති upload කිරිමට අවස්ථාව සලසා දෙන ලදි.එලෙස 4096 x 2304(16:9) සිට 4096 x 3072 (4:3) resolution සහිත විඩියෝ Youtube තුළ ප්‍රවාහනය(streaming) විම ඇරඹුණි.

    ඩිජිටල් සිනමා කර්මාන්තයේදි pixel resolution එක වෙනස් වන්නේ aspect ratio මගීනි.Dalsa Origin system (2006 දි හදුන්වා දුන්) දර්ශන පටිගත කිරිම 4096 x 2048 resolution දි , Red One ( 2007 දි හදුන්වා දුන්) දර්ශන පටිගත කිරිම 4096 x 2304 resolution දි සිදු වු අතර මෙය ඩිජිටල් සිනමා කර්මාන්තයේදි “4k” පාවිච්චි කිරිම පිළිබද උදාහරණ වේ.

    නමුත් “4k” පටිගත කිරිම කිරිම අධික වියදම් යන බැවින් එය සීමා කර ඇත.


    පහත දක්වා ඇති විඩියෝව “4k” කැමරාවකින් පටිගත කර ඇති අතර එය “4k” වලින් නැරඹිමට “Watch on Youtube” මත ක්ලික් කර resolution තීරයෙන්
    “Original” තෝරන්න.








    තවත් විඩියෝ මෙම ලින්කුව මගින්.....:):)

    http://www.youtube.com/results?search_query=4k&aq=f

    හැබැයි අපේ SLT සම්බන්ධතාවයෙන් මේවා බලන්න ගියොත් දන්නවනේ??????????:P

    comments and rep+...:)
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: අඩෝ එළ නේ.. :sorry: ඒත් untouched බ්ලූ-රේ එකක කොලිටි වගේ මේකෙ original කියල දැම්මාම එන කොලිටි එක. :D අවුලක් නෑ, youtube නෙ.. :yes: පට්ටයි මචන්!!!
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    :cool: අඩෝ එළ නේ.. :sorry: ඒත් untouched බ්ලූ-රේ එකක කොලිටි වගේ මේකෙ original කියල දැම්මාම එන කොලිටි එක. :D අවුලක් නෑ, youtube නෙ.. :yes: පට්ටයි මචන්!!!

    Thaanks....:)