Resort land area

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,055
    113
    invoke db "Injected Memory"
    ELLA ගොඩක් තියෙනෙ චුනොපාන්ලොරියෙන් කන සුද්දොන්ට හොටෙල්,
    ඒත් ඒ එකක් වත් ප්ලැන් කරලා හදපු ඒවා නෙමෙයි, සුද්දොම ඇවිත් ඒ ගෙවල් වල නතරවෙලා රූම් ඉල්ලගෙන දැන් නිකම්ම රෙස්ට් හවුස් වෙලා.

    උබ මුස්ලිම් නෙමෙයිනම් ඇල්ලෙ කවුරුත් වලි දන්න එන්නෙ නැ, දැනට මුස්ලිම් හොටෙල් එකක් තියෙන්නෙ එකම එකයි, ඒකත් ඌ පට්ට හොද ඩයල් එකක්, ඌ මුස්ලිම් කියලා කියන්න බැ උප්පැන්නෙ බලනකල්. ඒත් පිටින් මුස්ලිම් උන්ට බහින්න දෙන්නෙ නැති සින් එකක් තියෙනවා ඇල්ලෙ.

    98 ඒකර්ස් වගේ ඒවත් තියෙන්නෙ ඇල්ලෙ. රූම් එක 50,000 ට විතර යන. ඒ වගේම රුපියල් 500 ටත් ඩෝම් රූම් බෙඩ් ගන්න පුලුවන්.

    ඒත් ඇල්ලෙ තියෙන සමහර .හොටෙල් තියෙනවා රූම් 6-10 වගේ ඒවා තව මාස 6 ක් ඉස්සරහට හැම දාම Book
    500
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    ඇල්ලෙ perch ekak keeyada machn
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    ELLA ගොඩක් තියෙනෙ චුනොපාන්ලොරියෙන් කන සුද්දොන්ට හොටෙල්,
    ඒත් ඒ එකක් වත් ප්ලැන් කරලා හදපු ඒවා නෙමෙයි, සුද්දොම ඇවිත් ඒ ගෙවල් වල නතරවෙලා රූම් ඉල්ලගෙන දැන් නිකම්ම රෙස්ට් හවුස් වෙලා.

    උබ මුස්ලිම් නෙමෙයිනම් ඇල්ලෙ කවුරුත් වලි දන්න එන්නෙ නැ, දැනට මුස්ලිම් හොටෙල් එකක් තියෙන්නෙ එකම එකයි, ඒකත් ඌ පට්ට හොද ඩයල් එකක්, ඌ මුස්ලිම් කියලා කියන්න බැ උප්පැන්නෙ බලනකල්. ඒත් පිටින් මුස්ලිම් උන්ට බහින්න දෙන්නෙ නැති සින් එකක් තියෙනවා ඇල්ලෙ.

    98 ඒකර්ස් වගේ ඒවත් තියෙන්නෙ ඇල්ලෙ. රූම් එක 50,000 ට විතර යන. ඒ වගේම රුපියල් 500 ටත් ඩෝම් රූම් බෙඩ් ගන්න පුලුවන්.

    ඒත් ඇල්ලෙ තියෙන සමහර .හොටෙල් තියෙනවා රූම් 6-10 වගේ ඒවා තව මාස 6 ක් ඉස්සරහට හැම දාම Book
    500

    ella set wenne backpakers level eke unta. anith eka oya 2.50hotel karana un melo wadak na mama lagadi waliyakuth da gatta suddo ekka gihin

    ape paththeth pitin unta bahinna denne na sinhala unath.

    lankawe issarahata komath business thinne budget level suddongen thama.

    danata awrudu 10 kata withara kalin ella kivvama danne rawana ella witharai
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384

    E kiyanne benthota podi resort ekak heduwoth wate un ewilla kudu karaida?:oo:
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Jayabumi kiyanne monawada bn

    jayabumi kiyanne rajayen hamba una idam. godak welawata wagaa karanna wage. sinnakkara aithiyak na katawath. thawa kaata hari pawaranna witharai puluwan. bank walin loans denneth na. owa hena leda case. uba tourism walata idam hoyanawanama godak welawata jayabumi swarnabumi idam set wei. mokada a idam thamai lassana ala dola gawa godak welawata thiyenne. idama ganna kalin hondata hoyala balala ganin. jaya
     
    • Like
    Reactions: D_Mad

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    Ela mchn.ella or benthota?which is best

    benthota gana nam danne na machan.mama kohomath weekend eke ella haraha yanewa.suddo nam hamadama ennewa.view ekath lassanai,climate ekath supiri. cottage type room thiye ewa nam supiri.suddoth kamathi.math dawasak edala thiyenewa.:lol::lol: