Resort land area

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හා හා හා .... දැන් එන්නේ බන් කෙසේලුය් පානුය් කන උන් බන්... උන් සේරම විස්තර හොයන එන්නේ නෙට් එකෙන් බලල....

    කොමත් බීච් අය්නේ පච් එක ලක්ෂ 15 න් වගේ පටන් ගන්නේ පොඩි ඉඩම් හොයන්න නැ ලොකු ඒවා තියෙන්නේ...

    ලෑලි වලින් හෝ මැටියෙන් තමය නේද ?
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Ithin oya sell karanne?:oo:

    Rajaye idamlu bn... badu ganna pulwan apita.. nur Säle karanna be..
    Eth Bank walin Liam walata morgage thiyanna denawa..

    Ehema Morgage thiyala Bank ekata sinna una Ma Bank eken
    Aye sell krnw..

    Etakota buy karapu idanak oka..

    Adu ganata sell wenne Patta Ma adu ganata Mulin gaththa nisai..

    Eth reale karanna amarui lesiyakata..

    #තනුජක_ජීවමානයි :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳම කියලා එකක් නෑ.කාලෙකට ගාල්ල පැත්තේ සීසන් එක.තව කාලෙක නුවර එළිය.තව කාලෙක ආරුගම්බේ/නිලාවැලි පැත්තේ.

    නුවර එළිය,ගාල්ල වගේ තැන් වල නම් සාමාන්‍යයෙන් අවුරුද්ද පුරාම සංචාරකයෝ එනවා.සීසන් නැති කාලෙ උනත් සංචාරකයෝ ටිකක් එනව.ඒක නිසා ගාල්ල,නුවර එලිය වගේ බලහන්.ගාල්ල කොටුව ඇතුලෙන් ගන්න පුලුවන් නම් ගොඩ.හැබැයි ලංකාවේ මිල වැඩිම ගාලු කොටුවේ ඇතුලේ ඉඩම්

    නැත්නම් උඩවලව පැත්තත් වරදක් නෑ.වගා බලපත්‍ර ඉඩමක් අරන් ඒකේ වවන ගමන් පොඩි හොටෙල් එකක් කරන් ගියෑකි