Respect Ranil Sir

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    FB_IMG_1652495920797.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ranila ne uwanawa rata hadanna ea minihata tiyenne game gahima asawak. eka man note kara goda kal. Ea miniha maihinda wage adu kule ekek neme uta horakam karanna uwanamwak nativa ati habei u hora kanna deela balan innawa anith eunta. rata hadime uwamanwa saha rata gana kakumak nati ekekgen vedak ne.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    ඔය පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ දල්ලැද ඩාම් වෙනවා ඩුම් වේලව
    ඔය පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ දල්ලැද ඩාම් වෙනවා ඩුම් වේලව
    ඔය පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ දල්ලැද ඩාම් වෙනවා ඩුම් වේලව
    ඔය පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ දල්ලැද ඩාම් වෙනවා ඩුම් වේලව

    ඕකේ අතිම ඩ්ල් එක ඇත්තේ නාමල්ට බලය අරන් දෙන එක. එහෙම ගන්න පුළුවන් වීදි මොනවද කියලා බලන්න ඕනේ. ගොටට කරා වගේ ජාතික ආරක්ෂාව නැති කරලා බලය අරන් දෙන්න ඌට බෑ. වෙන මොකක් හරි මෙතඩ් එකක් පවිච්චි කරයි. නාමල්ට තියන විශේෂ හැකියාවන් ගැන තමා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපිට ටොපිය හම්බ වෙන්නේ ඒ පැත්තෙන් නිසා. දැනට පෙන්න මොකුත් නෑ. බයියෝ වැඩි පුර ප්‍රමොට් කරන්නේ මොනවද බලන්න ඕනේ.
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මට නම් හිතන්නෙ මචන් "i" is silent කියල. ඒත් ඉතින් මේ වෙලාවෙ මේක බාරගන්න වෙන එකෙක් කැමති නෑ. හැම එකාම හිතන්න තමන්ගෙ දේශපාලන පක්ශ ගැන විතරයි. මිනිස්සු ගැන හිතන්න එකෙක් නෑ. so no option.