DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    11796191_142181852784529_2487004545642510264_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    අඩේ සිරාවටම මේ අනුරගේ ගෙදරද? පව් බන්. මෙයා හොදට ඉගෙන ගත්තු ඩිග්‍රි කාරයෙක්නේද? හොද රස්සාවක් කරා නම් තමුන්ටත් රටටත් සමාජයටත් ලොකු සේවයක් වෙන්න තිබ්බා. අපරාදේ උගත් ජීවිතේ. සිරාම මීටරයක්.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අඩේ සිරාවටම මේ අනුරගේ ගෙදරද? පව් බන්. මෙයා හොදට ඉගෙන ගත්තු ඩිග්‍රි කාරයෙක්නේද? හොද රස්සාවක් කරා නම් තමුන්ටත් රටටත් සමාජයටත් ලොකු සේවයක් වෙන්න තිබ්බා. අපරාදේ උගත් ජීවිතේ. සිරාම මීටරයක්.

    Godak Tharuna jeevitha wala thathwe adath th ohoma thama godak weda karanna puluwan aya wiwechanaya witharakma karanwa :dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩේ සිරාවටම මේ අනුරගේ ගෙදරද? පව් බන්. මෙයා හොදට ඉගෙන ගත්තු ඩිග්‍රි කාරයෙක්නේද? හොද රස්සාවක් කරා නම් තමුන්ටත් රටටත් සමාජයටත් ලොකු සේවයක් වෙන්න තිබ්බා. අපරාදේ උගත් ජීවිතේ. සිරාම මීටරයක්.

    මේ මිනිහා රටට සේවයක් තමයි බන් කරන්නේ. එක ත්රෙන්නේ නැති එකයි කණගාටුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    මේ මිනිහා රටට සේවයක් තමයි බන් කරන්නේ. එක ත්රෙන්නේ නැති එකයි කණගාටුව

    මීට වඩා ලොකු සේවයක් කරන්න තිබ්බා ජොබක් එහෙම කරලා රටට දෙයක් කරන්න එක්ස්පීරියන්ස් එක අරගෙන දේශපාලනය කරා නම්.