...............
...............
...............
..............................
...............
ඇහුවට නෝන්ඩි දාන්න එපා මචංලා
ගූග්ල් කළත් හරි පිළිතුරු සෙට් එකක් නොලැබුණු නිසයි අහන්නේ දැනගන්න..
අපිට interview එකකට එන්න කියලා invite call එකක් ආපුවම අපි මොන වගේ දේවල්ද් අහගන්න ඕන එයාලගෙන්.
* place
* time & date
ආයේ
*( SE wage nan) topics මොන වගේ ඒවද බලන්නෙ වගෙත් අහන්න ඕනද අපි?
පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කට්ටිය.
අනික් අය බම්ප් එකක්වත් දාන්ඩෝ
...............
...............
..............................
...............
ඇහුවට නෝන්ඩි දාන්න එපා මචංලා
ගූග්ල් කළත් හරි පිළිතුරු සෙට් එකක් නොලැබුණු නිසයි අහන්නේ දැනගන්න..අපිට interview එකකට එන්න කියලා invite call එකක් ආපුවම අපි මොන වගේ දේවල්ද් අහගන්න ඕන එයාලගෙන්.
* place
* time & date
ආයේ
*( SE wage nan) topics මොන වගේ ඒවද බලන්නෙ වගෙත් අහන්න ඕනද අපි?
පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කට්ටිය.
අනික් අය බම්ප් එකක්වත් දාන්ඩෝ
