Responsive Video Blogger Tempalate එකක් දෙනවා අඩුවට
එහෙන් මෙහෙන් කෝඩ් එකතු කරලා හදපු (එළකිරියේ දෙනෙක් මට උදව් කරා) Video Blogger Tempalate එකක් තියෙනවා. Internet එකේ කොහෙවත් මේක ගන්න නෑ
Features :
youtube, Vimeo Dailymotion හැම වීඩියෝ එකක් ම මේකේ දාන්න පුළුවන්
වීඩියෝ එකේ තියෙන Image එක නිකන් ම thumbnails වෙනවා Image Upload කර කර දගලන්න ඕනේ නෑ.
Responsive ඕනෑම Device එකකට.
Ads උනත් ඕනෙම තැනකට දාන්න පුළුවන්.
Theme එකේ ගැජට් හරි මොනවා හරි එකතු කරන්න ඕනම ඒවා කරලා දෙන්න පුළුවන්
තව මේකේ රතු පාට හරින්නේ නැත්තම් ඔයාට ඕනේ පාටක් දාලා දෙන්න පුළුවන්.
මෙන්න මේ Link එකෙන් Theme එක බලාගන්න පුළුවන්. http://mixvideoclips10.blogspot.com/
මම මේක දෙන්නේ $ 39 වගේ මුදලකට. Skrill වලින් Ez Cash වලින් ගෙවන්න පුළුවන් ඕනේ කෙනක් ඉන්නවනම් මට කියන්න.
ඔය සයිට් එක දෙන්න පුළුවන් පොස්ට් එක්කම. මම දාලා තිබුනේ mixvideoclips.com Domain එක ඒක Block උණා Yllix ඇඩ්ස් දාලා එකේ Unblock කරගන්න පුළුවන් නමුත් මම ඒ Domain එක විකුනන්නේ නම් නෑ.

Last edited: