itha dukbara awasthawak. edha sirasa godanagapu wishista hitha honda pudgalayek
obata niwan suwa
he is a good man.![]()
honda minissu ikmanta dewiyan wahanse langata genna gannawahonda minissu ikmanta dewiyan wahanse langata genna gannawa


අලුත් විදිහට ජනමාද්ය කලාවක් අපිට අපිට හිමිකරලා දුන්නු පුරොගාමියෙක්,,හොද නිර්මාන්ශිලි දෑක්මක් තිබුනු රටට වෑඩක් කල කෙනෙක්,,මෑරුනත් රටට නයක් නෑහෑ කල සෙවය උතුම්..විවෙචන තියෙනවා,,එත් 80% වෑරෑද්ද මිනිස්සුන්ගෙ,,කොච්චර හොද දෙයක් උනත් අපෙ මිනිස්සු ගන්නෙ එකෙ නරක පෑත්ත විතරයි,,එකට වග කියන්න ඔනි මිනිස්සුමයි,,හොද දෙ ගන්න ,වෑරදි දෙ බෑහෑර කරන්න,,ඔබට නිවන් සුව පතනවා..!විවාදයක් නෑහෑ ඔබයි ගෙදර මුල්ලෙ තිබුන්නු REDIO,TV අයෙත් මිනිස්සුන්ට බලන්න සෑලෑස්සුවෙ


machan siraama kathawa, 1994 Sirasa Testing karana kaale thamayi man danagatte ape gedara Radio ekak thiyanawa kiyala, ethakan weradilawath radio ekak ahala na ape gedara, oya TNL hari rupawahini hari baluwoth arenna TV eke wena radio ho TV balanne nha,