Restaurant business

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං දැන ගැනීමට අහන්නේ. ඔය delivery service (uber, PickMe) කීයක් වගේ commission එකක් charge කරනවා ද කඩෙන්?

    සමහර කඩ වල pickme price වැඩි normal price එකට වඩා. සමහර ඒවගෙ වෙනසක් නෑ.
     
    • Like
    Reactions: akildila

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Arpico එක ලග, නැත්නම් uber eats වලින් search කරන්න
    අම්මටසිරි.... බණ්ඩාරනායකපුර පාර ලඟද?? එල. ලොක්කා අයියගෙන් කොන්ඩේ කපන්න එනකොට එන්නම් ඇවිල්ලා යන්න..
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    මචං දැන ගැනීමට අහන්නේ. ඔය delivery service (uber, PickMe) කීයක් වගේ commission එකක් charge කරනවා ද කඩෙන්?

    සමහර කඩ වල pickme price වැඩි normal price එකට වඩා. සමහර ඒවගෙ වෙනසක් නෑ.
    30%
     

    gattaKO

    Active member
  • Jan 7, 2016
    240
    136
    43
    Good luck machan. !!!

    ඊයෙත් ඇවිල්ල සෙට්මෙනු එකක් අරන් ගියා :) කෑම හොදයි
    සෙට් මෙනු large එක දෙන්නෙක්ට මදී උනා හැබැයි (මමයි වයිෆුයි)

    ඊලග පාර කොත්තුවක් කමු
     
    • Wow
    Reactions: akildila

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    කොල්ලනේ මගේ රෙස්ටුරන්ට් එක uber eats වල register කරා, කොට්ටාව, පන්නිපිටිය, මත්තේගොඩ අවට එළකිරි සහෝළා ඉන්නවනම් uber eats හරහා order එකක් දාලා support එකක් දීපල්ලා, chicken kottu එහෙම මේ දවස් වල promotion දාලා tieyenne රු,360/=
    ( මතක ඇතුව "cloves mattegoda" කියලා search කරපල්ලා )
    Gas prashne nadda?