Restaurant ekakata namak

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සොහොන;19601841 said:
    බලා රෙස්ටුවරන්ට් / මාශා රෙස්ටුවරන්ට් / සත්සරනි රෙස්ටුවරන්ට්

    දැන් අලුතෙන්... මූන් ලයිට් , සද සෙවන තියනවා...
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    චාං චීං චූන් පචාං ;)
    ටිකක් හිට් වෙන එකක් හොයල දාහන් ලොක්ක.
    දන්සැල වගේ පෝලිමක් රෙස්ටුරන්ට් එක ඉස්සරහ හැමදාම දකින්න ලැඛේවා. ව්‍යාපාරය සාර්ථක වේවා!!!.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    බොහොම ස්තුතියි ගොඩක් අය help කරලා තිබුණා මචං

    මම මෙක දාන්නේ හික්කඩුවේ .

    තාම හොද 1 ක් සෙට් උනේ නැ


    මචං night විතරක් නෙමෙයි day 1 ත් කරනවා