මම මචන් රෙස්ටෞරන්ට් එකක් පටන් ගන්න ඉන්නෙ,
මම බැලුවෙ පෝයක් දවසට ඔපෙනින්ග් එක දාන්න ,මොකද පෝයට ගොඩක් කඩ වහන නිසා
ඒ වගේම ප්‍රොමෝශන් එකට
දන්සලක්
හරි
නැත්නම් පොඩි ඩිස් කවුන්ට් එකක් හරි දෙන්න
මේ දෙකෙන් මොකද හොන්ද බන්
නැත් නම් නිකන් සල්ලි නාස්ති වෙන වැඩක් වේවිද
මම ඉන්නෙ එදාට එන අයට ලීෆ්ලට් එකක් එහෙම දෙන්න ෆුඩ් ඇන්ඩ් ප්‍රයිසස් තියෙන,
,