result ඇවිල්ල යකෝ!!!!

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
190
rank eka 6:)
Congratz
11.gif


http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 

chashikajw

Member
Apr 2, 2015
452
50
0
Colombo
:sorry::sorry::sorry::sorry: පන්තිය කිව්වොත් මීටර් වෙයි:baffled::baffled:. ගම්පහ district එකේ ඉන්නේ :)
එහෙමද :) තව ඉගියක් ඕනේ... දැන් උබ මාව හරියටම දන්නේ නැනේ.... :P:dull:
 

chashikajw

Member
Apr 2, 2015
452
50
0
Colombo
ඒක අමාරු ඉගියක්.. :baffled: . වෙනත් තොරතුරු මාර්ග නැති නිසා මතක ශක්තිය විතරක් උපයෝගී කරගන්න පුළුවන් නිසා එකෙන් අමරුයි... :oo::no:
 

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    ඒක අමාරු ඉගියක්.. :baffled: . වෙනත් තොරතුරු මාර්ග නැති නිසා මතක ශක්තිය විතරක් උපයෝගී කරගන්න පුළුවන් නිසා එකෙන් අමරුයි... :oo::no:

    ඔහොම නම් බෑ පුතා :no::no: උබ 10 මොකේද? :)
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    154-2002 කිසිම පන්තියකට ගිහින් නෑ,හැබැයි උගන්නපු ටීච අපිව ගෙදරට ගෙන්නගෙන ඉගැන්නුවා,ඒ වගේ ගුරුවරුන්ට පින් සිද්ධවෙන්න හොඳ ඉස්කෝලෙකට ගියා :)
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මම ශිෂ්‍යත්ව ලියද්දි එක දවසක් වත් පාඩම් කරලා නැ...පන්ති නම් 2කට ගියා..ඒ ගියෙත් සෙල්ලම් කරන්න තියන ආසාව හින්ද මම කවදාවත් peper වත් ස්කොලේ වැදවත් ගෙදර ඇවිත් කරලා නෑ... මම 2paper එක විනාඩි 10 ලියලා ඉවරයි(ඒ මන් ඔරලෝසුවේ දැක්කේ තව තියෙන්නේ විනාඩි 10 හින්ද ඉක්මනට ලිව්වා )ඉතුරු වෙලාවේ ඉතින් හරි වැරදි බැලුවා..එත් ශිෂ්‍යත්වෙන් ගොඩ... දැන් එවුන් වෙන මහන්සිය දැක්කම පිස්සු වගේ