yeah nulen awe. dan kiyahan ubath eke kiylaකොළඹ ස්කෝලෙකට ද ආවේ 6 වසරට?![]()

api ooka pass wela thamayi bn kelo gaththe

yeah nulen awe. dan kiyahan ubath eke kiyla![]()



ඒ කියන්නේ මන් උබව දන්නවා 

මං ශිෂ්යත්වේ කරලා නෑ !
එහෙම වෙන්නෙ කොහොමද බන්.ඔක්කොම ලියනවනෙ

අපේ ඉස්කෝලේ පහ වසරේ ඉදන් කෙලින්ම හය වසරට යන්න පුළුවන් නිසා ඒ දවස් වල අපිට ශිෂ්යත්වේ අනිවාර්ය වුනේ නෑ , පස්සේ තම ඔය ශිෂ්යත්වේ අනිවාර්ය කරේ![]()



පැටියා;19083461 said:මට 136ක් තිබ්බා දැනට අවුරුදු 16කට උඩදි පාස් මාක් එක 129![]()



මම 89 බං ඒත් 88 බැච් එකට තමා වැටුනෙ වයසෙ වැරැද්ද නිසා. මම ජනවාරි ඉපදුනේumba 1988 da?
![]()
