Results ආවා බන්

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    10,096
    6,819
    113
    ගග අද්දර
    ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියන්නේ ඕක තමයි

    cHOEr5q.jpeg
    Haiyo
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,033
    11,464
    113
    මම හිටපු පැත්තෙ ශිශත්වෙ පාස් වුනෙ මම විතරයි, අනිත් එවුන්ගෙ අම්මලා බනිනවා උන්ට , මම ඉතින් පොර වගෙ හෙහ් හෙහ් හෙ
     

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    353
    500
    93
    බොනට් එක උඩ.
    උබලට resources වැඩිවෙලා තියෙන්නේ :rofl:
    :(
    අඩො මම උඩ කියලා ඇති. AL maths ෆෙල්ඩ්. දැන් ඔස්ට්‍රෙලියාවෙ පදින්ච්චි, ඩිග්‍රි එකකුත් තියෙනවා. සල්ලි තිබ්බෙත් නැ
    Sirawat. Second Shy eka liyanawa mama. ekanam karaganna puluwan wei kiyala hithanawa.
    But you're wise ↓↓ A/L isn't the life
    mmm hope so.
     

    AnuradhaRa

    Well-known member
  • මම හිටපු පැත්තෙ ශිශත්වෙ පාස් වුනෙ මම විතරයි, අනිත් එවුන්ගෙ අම්මලා බනිනවා උන්ට , මම ඉතින් පොර වගෙ හෙහ් හෙහ් හෙ
    අන්තිමට ඕලෙවල් උඩින්ම පේල් වුණා නේද... 😅
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,160
    7,402
    113
    Narcissistic Sociopath Manipulator
    අඩො මම උඩ කියලා ඇති. AL maths ෆෙල්ඩ්. දැන් ඔස්ට්‍රෙලියාවෙ පදින්ච්චි, ඩිග්‍රි එකකුත් තියෙනවා. සල්ලි තිබ්බෙත් නැ
    ඒ වුනාට උඹ තම්බියෙක්නේ ඊට වඩා ලැජ්ජාවක් තවත් කොහෙන්ද බං.
     
    • Haha
    Reactions: Little Hulk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,033
    11,464
    113
    ඒ වුනාට උඹ තම්බියෙක්නේ ඊට වඩා ලැජ්ජාවක් තවත් කොහෙන්ද බං.
    Romanu katholika do, kallathonni, kurusakaaryo. Thambi neme. Mama thambi wage hasirenne umbalataa umbalaage waradhi dakinna anunge ewaata kalin
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,033
    11,464
    113
    paw bn OP, uge hitha riddanna epa
    Wooohhj මගෙ සුටි සමනළ රෑන, මම උදෙ නැගිටින කොටත් ගිරවෙක් කිව්වුවා සිත රිද්දවන්න එපා කියලා