Reta kaluwre phone eka dihe blna hoda nane...

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Ubla reta phone use karan nadda😁😁................................
    Horenn mal kadana un ahema නැද්ද
    Ahema phone eka dihe blan ina eka as wlata hoda nane..

    Ekata solution eaka nadda....
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ඕක හොඳ නෑ බන්.

    හොඳ නැත්තේ මම දන්නා තරමින් අපි රෑට පාවිච්චි කරද්දි අපේ ඇහේ සෛල මැරෙනවා. එහෙම නෙමෙයි ද දන්නෙත් නෑ. හරියටම මතක නෑ. ඇහැ වටේ කලු වෙන්නේ ඒ නිසයි,..

    ඒකට හොඳම දේ තමයි තව එලියක් පිටිපස්සෙන් තියන් වැඩ කරන එක. ඩිම් ලයිට් එකක්, ලෑම්ප් ශේඩ් එකක් වගේ.
    එතකොට ඇහැට ගොඩක් බර දැනෙන්නේ නෑ.. උස්සන බර නෙමෙයි... තව ඇහැ සිසිල් කරපන්. රෝස් වෝටර් ඇහැ වටේ ගාන එකත් හොඳයි..

    ඒ කෙසේ වෙතත් ලයිට් එකක් නොදා ෆෝන් එකේ , ලැප්ටොප් එකේ එලියෙන් වැඩ කරන්න හොඳ නෑ. ඇහැ ඩ්‍රයි වෙනවා කියනවා. රෑට එහෙම පුළුවන් තරන් ඒක අඩු කරන්න බලපන්..

    උඹට කිවුවට මෙහෙ වෙලාව දැන් උදෙ 3.26 ,... මම එළකිරියේ. පේනවනේ.
     
    • Like
    Reactions: hardrockloverz

    Ub lankawe neweda broo...
    Ow bn as danawa wage reta.. britness aduma kalath eliya wedi ...
    Lyt eka dan wda kalanan hari neda bn...

    Kanadi ahema nda bn.. reading glass wagge
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    Ubla reta phone use karan nadda😁😁................................
    Horenn mal kadana un ahema නැද්ද
    Ahema phone eka dihe blan ina eka as wlata hoda nane..

    Ekata solution eaka nadda....
    හොඳ නැද්ද? 😂 මං නම් ගණන් ගන්නෙත් නෑ බං... අද ඉඳන්වත් ගණන් ගන්න ඕනි 😔
     
    • Like
    Reactions: hardrockloverz