retaining wall

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,008
    15,488
    113
    New Zealand
    බඩු වල ගණන් නම් උබට හාඩ් වෙයාර් එකක ප්‍රයිස් බලලා හදා ගන්න පුලුවන් නේ. බාස් කුලිය වර්ග අඩි ගානට, ගල් කියුබ් ගාණට කරන උන් ඉන්නවා. බාස්ලා දෙතුන් දෙනෙක්ගෙන් ගාණ අහපන්,

    එක අවවාදයක් දෙන්නම්. දවස් කුලියට වැඩ භාර දෙන්න එපා. උන් වබාගෙන කනවා. වැඩේ අදිනවා. වැඩේ කරන්න කෑම බීම ඇතුව/නැතුව ගානක් කතා කරගෙන ඒ ගානට වැඩේ කරපන්
     
    • Like
    Reactions: Yeezus

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    බඩු වල ගණන් නම් උබට හාඩ් වෙයාර් එකක ප්‍රයිස් බලලා හදා ගන්න පුලුවන් නේ. බාස් කුලිය වර්ග අඩි ගානට, ගල් කියුබ් ගාණට කරන උන් ඉන්නවා. බාස්ලා දෙතුන් දෙනෙක්ගෙන් ගාණ අහපන්,

    එක අවවාදයක් දෙන්නම්. දවස් කුලියට වැඩ භාර දෙන්න එපා. උන් වබාගෙන කනවා. වැඩේ අදිනවා. වැඩේ කරන්න කෑම බීම ඇතුව/නැතුව ගානක් කතා කරගෙන ඒ ගානට වැඩේ කරපන්
    Thanks machan. Roughly kochcharada yanne kiyana ekai danaganna one.