බඩු වල ගණන් නම් උබට හාඩ් වෙයාර් එකක ප්රයිස් බලලා හදා ගන්න පුලුවන් නේ. බාස් කුලිය වර්ග අඩි ගානට, ගල් කියුබ් ගාණට කරන උන් ඉන්නවා. බාස්ලා දෙතුන් දෙනෙක්ගෙන් ගාණ අහපන්,
එක අවවාදයක් දෙන්නම්. දවස් කුලියට වැඩ භාර දෙන්න එපා. උන් වබාගෙන කනවා. වැඩේ අදිනවා. වැඩේ කරන්න කෑම බීම ඇතුව/නැතුව ගානක් කතා කරගෙන ඒ ගානට වැඩේ කරපන්