උඹලා retire වෙන්න හිතන් ඉන්නේ කොයි කාලෙද?
Retirements plans මොනවද ?
Retirements plans මොනවද ?
සුදු කෙස් ගහක් දැක්ක දවසට රිටායර් වෙන්න හිතන් ඉන්නෙ. උඹලත් එහෙම කරපන්
28යි ඔලුවේ කෙසුත් නෑ තියෙන ටිකත් සුදුයිසුදු කෙස් ගහක් දැක්ක දවසට රිටායර් වෙන්න හිතන් ඉන්නෙ. උඹලත් එහෙම කරපන්
Fixed depositලමයින්ට වාත නොවී පාඩුවෙ ඉන්න passive income එකක් හදා ගත්තොත් ඇති.
මොන පස්සෙන්ද?චන්දෙ ඉල්ලන්න හිතන් ඉන්නෙ. රිටයර් වෙන්නෙ නෑ. මැරෙන්නෙ පාර්ලිමේන්තුවෙ