හොඳ වෙලාවට මේවා privatise කලේ, නැත්තන් දැන් තියන රජයේ ටික වගේ තමයි බිලියන ගණන් පාඩුවට දුවන්නේ

. Viable business තාම private sector එකෙන් දුවනවනෙ. තව අමතර private companiesත් ඇවිල්ල
කිරි මණ්ඩලය = Highlands Other private companies=Ambewela, Palawaththa, Kotmale
වානේ සංස්ථාව අතුරුගිරියේ, = Lanwa, Taian Lanka, Mlebn, etc
පිටි සංස්ථාව = Private= Prima, Serendib, 7 Star
ටයර් සංස්ථාව සහ කැලණි ටයර්= Kelani tyrs pls, Ceat Kelani, Other private=Loadstar, DSI, Fentino
තුල්හිරියේ වේයන්ගොඩ කපු නිශ්පාදන ආයතන = MAS Fabric park thulhiriya, Other private-Kiyanna oneda
https://www.srilankabusiness.com/apparel/
වැල්ලවත්ත රෙදි මෝල = Havelock city investment
පිගන් භාණ්ඩ සංස්ථාව = Private= Dankotuwa, Noritake, Royal Fernwood,
සිමෙන්ති ෆැක්‍ටරි = INSEE other private: Tokyo Cement, Lanwa Santha
තුනී ලෑලි සංස්ථාව = සිංහරාජ forest එක කපලනේ මේක දිව්වේ
සීනි කර්මාන්ත ශාල කන්තලේ හිගුරාන,වාලච්චේනේ තිබ්බ කඩදාසි , ධීවර සංස්ථාව = තාම තියනවා
Buhari hotel , බුරීයානි දෙන එකත් ආණ්ඩුවෙන් කළානේ සිරිමාවෝ

දැන් UNP JSS එකට අයිති
සළුසල එපාද ?