Retirement plan එකක්?

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    අදහසක් තියෙනවා insurance cover එකකට යන්න. Health benefit පොඩ්ඩක් අඩු කරලා retirement plan එකක් විදිහට.

    Monthly premium එක Rs 6,000 වගේ.
    දැන් වයස 28යි.
    Cover එක දාන්නේ age 50 වෙනකන්.

    maturity එකේදි මට හම්බුවෙනවා Rs 5,000,000 ආසන්න ගානක්.

    Marry කරන්න ඉන්න කෙනා government nursing කරන්නේ.

    මම මේ තාක් job කලා. Web design/SEO/Blogging පැත්ත කරපු නිසා දැන් අයින්වෙලා freelance කරනවා fulltime.

    Freelance වලින් දැනට මට ලොකු ගානක් එන්නේ නෑ. නමුත් credit card/internet/phone/water/electricity bills සහා insurance premium එක ගෙවාගන්න පුලුවන්.
    කෑම වලට wifeගේ salary එකෙන් cover කරනවා.

    හදිස්සියකට ගන්න FD එකක් දාලා තියෙනවා අමතරව.

    මගෙ plan එක කොහොමහරි insurance එක ගෙවාගන්න හරියට අවුරුදු 25ක්. Job වලට හිර වෙන්නේ නැතිව. මේ යන විදිහට freelance කරලා. මේ plan එකේ අඩු පාඩු තියෙනවද? හිර වෙන්න පුලුවන් මොන වගේ case ආවොත් ද?
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    5,000,000 thawa awurudu30 kin labenawa kiyanne dan money walin watinakama gathoth eye kale wedi 500000 ka watinakamawath nathi wei.inflation nisai ehema wenne. eka nisa uba karana wade kisi wadak nae. oyita wada hodai uba oka fd ekak widihata dala . sali tika ekath unahama hoda thanakin idamak wage aran dapan. nathnam investment ekak karapan. hegana insurance walata yanda epa.
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Epa machan..ooka hena aparadayak..math uba wage hithala damma retirement plan ekak insurance ekaka..habai dan nam hithenawa patta gon kamak kiyala..

    FD ekaka ithuru karapan ubata baya wenna deyak na..aduma tharame ganna hari puluwan hadisiyakata..
     
    sbs

    Junior member
  • Oct 14, 2006
    36
    5
    8
    අදහසක් තියෙනවා insurance cover එකකට යන්න. Health benefit පොඩ්ඩක් අඩු කරලා retirement plan එකක් විදිහට.

    Monthly premium එක Rs 6,000 වගේ.
    දැන් වයස 28යි.
    Cover එක දාන්නේ age 50 වෙනකන්.

    maturity එකේදි මට හම්බුවෙනවා Rs 5,000,000 ආසන්න ගානක්.

    Marry කරන්න ඉන්න කෙනා government nursing කරන්නේ.

    මම මේ තාක් job කලා. Web design/SEO/Blogging පැත්ත කරපු නිසා දැන් අයින්වෙලා freelance කරනවා fulltime.

    Freelance වලින් දැනට මට ලොකු ගානක් එන්නේ නෑ. නමුත් credit card/internet/phone/water/electricity bills සහා insurance premium එක ගෙවාගන්න පුලුවන්.
    කෑම වලට wifeගේ salary එකෙන් cover කරනවා.

    හදිස්සියකට ගන්න FD එකක් දාලා තියෙනවා අමතරව.

    මගෙ plan එක කොහොමහරි insurance එක ගෙවාගන්න හරියට අවුරුදු 25ක්. Job වලට හිර වෙන්නේ නැතිව. මේ යන විදිහට freelance කරලා. මේ plan එකේ අඩු පාඩු තියෙනවද? හිර වෙන්න පුලුවන් මොන වගේ case ආවොත් ද?

    I heard Ceylinco Life going to intrduce Great Retirement plan on this October. Wait and check.
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    5,000,000 thawa awurudu30 kin labenawa kiyanne dan money walin watinakama gathoth eye kale wedi 500000 ka watinakamawath nathi wei.inflation nisai ehema wenne. eka nisa uba karana wade kisi wadak nae. oyita wada hodai uba oka fd ekak widihata dala . sali tika ekath unahama hoda thanakin idamak wage aran dapan. nathnam investment ekak karapan. hegana insurance walata yanda epa.

    එහෙම case එකකුත් තියෙනවා :confused:
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    එහෙම case එකකුත් තියෙනවා :confused:
    case ekak nemei bun ubata pan kandawath madi wenawa eye kale wedi. insurance kiyanne minisu bula karana gon hathak lankawe nam. ubalage thathage kale ahala balapan laksayak kiyanne kochara loku mudalakda kiyala. eyeth dan godak ewun masekata lacksha ekakata wada hambu karanawa.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ තව අවුරුදු 22කින් ලක්ෂ පනහ අරගෙන ඒකෙන් මොනවා කරන්නද බන්? දැන් වුනත් ලංකාවේ ලක්ෂ පනහකින් හරිහමන් කාර් එකක්වත් ගන්න පුලුවන්ද?

    මෝඩ වැඩ නොකර හොද වෘතීය සුදුසුකමක් (උදා: A/C, Motor mechanic) හදාගෙන බිස්නස් එකක් පටන් ගනින්.

    උබට අවුරුදු 40 වගේ වෙද්දි ආතල් එකේ ඉන්න පුලුවන්. උබට තව වයස තියෙනවා ඒකෙන් වැඩක් ගනින්.
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    ලෝන් එකක් ගහලා හරි පාරක් අයිනෙන් ඉඩමක් අරගෙන කඩකැලි 2ක් 3ක් හදපන් රෙන්ට් එකට දෙන්න බලා ගෙන. ඉන්සුවරනස් බොරු වැඩක්....

    මම මිට අවුරුදු 20කට කලින් රුපි. 100000/-ඉන්සුවරනස් එකක් දැම්මා. අවු 20කට පස්සෙ 450000/- කට වැඩි ගනක් හම්බවෙයි කිවුවා. දැන් හම්බවෙන්නෙ 231500/- ඔන්න ඉන්සුවරනස් වල වැඩ....
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    ලෝන් එකක් ගහලා හරි පාරක් අයිනෙන් ඉඩමක් අරගෙන කඩකැලි 2ක් 3ක් හදපන් රෙන්ට් එකට දෙන්න බලා ගෙන. ඉන්සුවරනස් බොරු වැඩක්....

    මම මිට අවුරුදු 20කට කලින් රුපි. 100000/-ඉන්සුවරනස් එකක් දැම්මා. අවු 20කට පස්සෙ 450000/- කට වැඩි ගනක් හම්බවෙයි කිවුවා. දැන් හම්බවෙන්නෙ 231500/- ඔන්න ඉන්සුවරනස් වල වැඩ....

    අප්පා :no: මේ වැඩේ හරියන් නෑ එහෙනම්.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    Insurance dapan awlak na habai e investment ekak vidiyata nemei risk eka adu karana method ekak vidiyata.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,357
    25,564
    113
    MBA lecture කෙනෙක් කිව්වා gold coin , biscuit අරන් තියාගන්න කියලා,ඕවට වඩා...ඒ දවස් වල මම හිතුවේ ඌට පිස්සු කියලා.දැන් හිතෙනවා එහෙම gold investment කරන්න...කිරි බ්‍රෝස් ලා මොකද හිතන්නේ.ඉඩම් ගන්න හෙනට සල්ලි ඕනේ ?
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    If you start depositing 6000K in a bank for 10% interest, at the end of your 50 years of age, you will get 6,393,295 savings. Do your own Maths.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    පහුගිය අවුරුඩු 10 ඇතුලත් gold වල එච්චර ලොකු නැග්මක් ආවේ නැ.. ඊට වඩා හොදයි ඉඩමක් අරන්දාන එක. මොකද ඉඩම් මිළ ඉහල යනවා සාපේක්ශව වැඩියි.