Retirement plan එකක්?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    MBA lecture කෙනෙක් කිව්වා gold coin , biscuit අරන් තියාගන්න කියලා,ඕවට වඩා...ඒ දවස් වල මම හිතුවේ ඌට පිස්සු කියලා.දැන් හිතෙනවා එහෙම gold investment කරන්න...කිරි බ්‍රෝස් ලා මොකද හිතන්නේ.ඉඩම් ගන්න හෙනට සල්ලි ඕනේ ?

    ගෝල්ඩ්වලට තියෙන ඩිමාන්ඩ් එක තව අවුරුදු 10කින් මොනවා වෙයිද කියල කවුද දන්නෙ බං.

    දැනුම, හැකියාව සහ අත්දැකීම් තමයි දැන් තියෙන හොදම ඉන්වෙස්ට්මන්ට් එක මචන්.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අදහසක් තියෙනවා insurance cover එකකට යන්න. Health benefit පොඩ්ඩක් අඩු කරලා retirement plan එකක් විදිහට.

    Monthly premium එක Rs 6,000 වගේ.
    දැන් වයස 28යි.
    Cover එක දාන්නේ age 50 වෙනකන්.

    maturity එකේදි මට හම්බුවෙනවා Rs 5,000,000 ආසන්න ගානක්.

    Marry කරන්න ඉන්න කෙනා government nursing කරන්නේ.

    මම මේ තාක් job කලා. Web design/SEO/Blogging පැත්ත කරපු නිසා දැන් අයින්වෙලා freelance කරනවා fulltime.

    Freelance වලින් දැනට මට ලොකු ගානක් එන්නේ නෑ. නමුත් credit card/internet/phone/water/electricity bills සහා insurance premium එක ගෙවාගන්න පුලුවන්.
    කෑම වලට wifeගේ salary එකෙන් cover කරනවා.

    හදිස්සියකට ගන්න FD එකක් දාලා තියෙනවා අමතරව.

    මගෙ plan එක කොහොමහරි insurance එක ගෙවාගන්න හරියට අවුරුදු 25ක්. Job වලට හිර වෙන්නේ නැතිව. මේ යන විදිහට freelance කරලා. මේ plan එකේ අඩු පාඩු තියෙනවද? හිර වෙන්න පුලුවන් මොන වගේ case ආවොත් ද?

    අපි පොඩි Calculation එකක් කරලා බලමු.

    ඔබ අවුරුදු 22ක් ගෙවනවා මසකට 6,000 බැගින්. ඒ කියන්නෙ 264x6000= 1,584,000ක්

    අවුරුදු 22 කට පසුව ඔබට ලැබෙනවා 5,000,000ක් හරියට බැලුවොත් FD rate එකකට සමනව යන්වා නමුත් Other benefits (death,illnesses hospitalization cover etc.) තියෙන නිසා අවුලකුත් නැහැ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පහුගිය අවුරුඩු 10 ඇතුලත් gold වල එච්චර ලොකු නැග්මක් ආවේ නැ.. ඊට වඩා හොදයි ඉඩමක් අරන්දාන එක. මොකද ඉඩම් මිළ ඉහල යනවා සාපේක්ශව වැඩියි.

    මෙහෙමයි ඉඩම්වල Liquidity එක අඩුයි, අවසාන Market අගය වැඩි වුනාට .
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පහුගිය අවුරුඩු 10 ඇතුලත් gold වල එච්චර ලොකු නැග්මක් ආවේ නැ.. ඊට වඩා හොදයි ඉඩමක් අරන්දාන එක. මොකද ඉඩම් මිළ ඉහල යනවා සාපේක්ශව වැඩියි.

    gold_10_year_o_usd.png

    :yes:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    If you start depositing 6000K in a bank for 10% interest, at the end of your 50 years of age, you will get 6,393,295 savings. Do your own Maths.

    True but you can't compare Insurance plan with a normal Fixed diposit bun in insurance there are other benefits
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලෝන් එකක් දාලා අතේ තියන ගානකුත් දාලා හොඳ තැනකින් විශේෂයෙන්ම කුලියට දෙන්න පුලුවන් තැනකින් ඉඩමක් ගනින්. එක වටිනවා... පස්සේ පුලුවන්නන් ගේ හදපං කුලියට දෙන්නත් එක්ක. උඔ හිර වෙන් නෑ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,234
    13,119
    113
    33
    ෆින්ලන්ඩ්
    ලෝන් එකක් ගහලා හරි පාරක් අයිනෙන් ඉඩමක් අරගෙන කඩකැලි 2ක් 3ක් හදපන් රෙන්ට් එකට දෙන්න බලා ගෙන. ඉන්සුවරනස් බොරු වැඩක්....

    මම මිට අවුරුදු 20කට කලින් රුපි. 100000/-ඉන්සුවරනස් එකක් දැම්මා. අවු 20කට පස්සෙ 450000/- කට වැඩි ගනක් හම්බවෙයි කිවුවා. දැන් හම්බවෙන්නෙ 231500/- ඔන්න ඉන්සුවරනස් වල වැඩ....

    මටත් එහෙම කිවූව. අවුරුදු දහ අටෙදි දෑම්මෙ. අවුරුදු 35 වෙනකොට පුතා කොටිපතියෙක් කිවුවා. මසෙ ගනෙ 2000 ඉදන් අවුරුදු 19ක් 1500 ගනේ දෑම්මා. තවම එකෙ තියෙන්නෙ 360000 ක්. මම ලගකදි ගිහින් ඈහුව දෑන් කොහොමද ඔක මට ලබෙන්නෙ කියල. අවුරුදු 60 දි තියන ගාන අවුරුදු 15 කට බෙදල මාසෙ ගනෙ හම්බවෙනව. ඒ කියන්නෙ අවුරුදු 60 වෙද්දි ලක්ශ 12ක් වගෙ. ඔක බෙදනව 15න්. එත්කොට 80000යි. එක බෙදනව 12න්. එතකොට මසෙට 6700 ක් වගේ හම්බ වෙනව. ඒතකොට 2042 ඉදන් මට 6700ක් හම්බ වෙනව පෙන්ශන් එකක් විඩියට. 2042 දි 6700 කින් මොනව කරන්න පුලුවන් වෙයි ද? මම 1500 ගනෙ ගෙවන්න ගත්තෙ 2000 දි. ඒ කලෙ 1500ක් කියන්නෙ පට්ට ගනක්. බත් පකට් එකක් 80යි. හ්යිලන්ඩ් කිරි පෑකට් එකක් 10යි. පන් රතලක් 15ක් ද කොහෙ ද. බස් ගස්තු රුපියල් 3 ද කොහෙද
     
    2042දි උබට වයස කීයද? :eek:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    යාළුවේ මට විස්තර ටිකක් දෙන්නකො ඉන්ෂුවරන්ස් පොලිසි එකේ. කම්පැණි එකය්හ් කියන්න .Pm හරි කමක් නෑ.

    6000යි නම් ප්ලෑන් එක. ඒකට යන්න. නිකං හිටියොත් ඒ ලක්ෂ 50ත් නෑ. :P
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යාළුවේ මට විස්තර ටිකක් දෙන්නකො ඉන්ෂුවරන්ස් පොලිසි එකේ. කම්පැණි එකය්හ් කියන්න .Pm හරි කමක් නෑ.

    6000යි නම් ප්ලෑන් එක. ඒකට යන්න. නිකං හිටියොත් ඒ ලක්ෂ 50ත් නෑ. :P

    අන්න ඔබට යමක් තෙරුනා හැබැයි සල්ලී හම්බ වෙන්න නැති කතානම් මම දන්නේ නැහැ සමන්යෙන් 10% වගේ පොලියකුයි Insurance cover ලැබෙනවා කියන්නේ නරකම නැහැ
    බං
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්

    අන්න ඔබට යමක් තෙරුනා හැබැයි සල්ලී හම්බ වෙන්න නැති කතානම් මම දන්නේ නැහැ සමන්යෙන් 10% වගේ පොලියකුයි Insurance cover ලැබෙනවා කියන්නේ නරකම නැහැ
    බං

    ඒකනේ මචන් :rolleyes:
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    යාළුවේ මට විස්තර ටිකක් දෙන්නකො ඉන්ෂුවරන්ස් පොලිසි එකේ. කම්පැණි එකය්හ් කියන්න .Pm හරි කමක් නෑ.

    6000යි නම් ප්ලෑන් එක. ඒකට යන්න. නිකං හිටියොත් ඒ ලක්ෂ 50ත් නෑ. :P

    Softlogic insurance, Health covers ටිකක් අඩු කරලා හැදුවේ retirement plan එකක් නිසා
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,567
    113
    ලෝන් එකක් දාලා අතේ තියන ගානකුත් දාලා හොඳ තැනකින් විශේෂයෙන්ම කුලියට දෙන්න පුලුවන් තැනකින් ඉඩමක් ගනින්. එක වටිනවා... පස්සේ පුලුවන්නන් ගේ හදපං කුලියට දෙන්නත් එක්ක. උඔ හිර වෙන් නෑ
    90 ගණන් වල තාත්තා ගත්ත ඉඩම් කෑලි කීපයක් තියෙනවා, 40 -50 ට ගත්තේ දැන් 80 ට ළු විකිනෙන්නේ...ඉතින් ඔය ඉඩම් කෙරුවාවත් කියන තරම් ලේසි නෑ...පොඩි සල්ලි වලට ගන්න ඉඩම් වලට. කිරිවාසීන් ගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා....ස්තුතී
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    90 ගණන් වල තාත්තා ගත්ත ඉඩම් කෑලි කීපයක් තියෙනවා, 40 -50 ට ගත්තේ දැන් 80 ට ළු විකිනෙන්නේ...ඉතින් ඔය ඉඩම් කෙරුවාවත් කියන තරම් ලේසි නෑ...පොඩි සල්ලි වලට ගන්න ඉඩම් වලට. කිරිවාසීන් ගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා....ස්තුතී

    මම කඩවත පැත්තෙන් දැනට අවුරුදු පහකට කලින් ඉඩමක් ගත්තා පර්ච් එක රු. 142,000/= යි. දැන් ඒ හරියෙ පර්ච් එක යන්නෙ ලක්ෂ දෙකහමාර ලක්ෂ තුන අතර.

    ඉඩම් ගද්දි දියුනු වෙන පැත්තක් බලලා ගන්න ඕන.

    හැබැයි පර්ච් එක ලක්ෂ එකහමාරකට විතර සෙට් වෙන පර්චස් දහයෙ වගේ කෑලි ගන්න එක හොදයි. නැත්තන් ලොකු ගනන්වල ඉඩම්වලට afford කරන්න පුලුවන් අය ටිකක් අඩු නිසා පස්සෙ විකුනගන්න අමාරු වෙයි.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,634
    2,469
    113
    නිධානයක් උඩ
    උඹට විශේශ වන කේස් එකක් තියනව ඉන්සුවරස් වලදි. උඹේ වයිෆ් නර්සින් හින්දා හෙල්ත් කේස් එකකදී ගවර්මන්ට් හොස්පිටල් එකක උපරිම පහසුකම ගන්න පුලුවන්. රිටයමන්ට් ප්ලෑන් එකකටයනවනම් ඉන්සුරන්ස් නතුව ඉන්වෙස්මන්ට් වලට යන්න.. සල්ලි දානවනම් අවුරුදු 10-15 කට දාන්න.
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    උඹට විශේශ වන කේස් එකක් තියනව ඉන්සුවරස් වලදි. උඹේ වයිෆ් නර්සින් හින්දා හෙල්ත් කේස් එකකදී ගවර්මන්ට් හොස්පිටල් එකක උපරිම පහසුකම ගන්න පුලුවන්. රිටයමන්ට් ප්ලෑන් එකකටයනවනම් ඉන්සුරන්ස් නතුව ඉන්වෙස්මන්ට් වලට යන්න.. සල්ලි දානවනම් අවුරුදු 10-15 කට දාන්න.

    අවුරුදු 10-15 කට සල්ලි දාලා 55න් වගේ beneifit එක ගන්න?