Retro Computing club

කණියා

Well-known member
  • Feb 1, 2010
    787
    260
    63
    Sri lanka
    mac_classic_208.jpg

    ලංකාවේ ඉන්න පරන කොම්පියුටර් වලට, පරන ගේම් කොන්සෝල් වලට, පරන සොෆ්ට්වෙයා වලට ආස, පරන හාඩ්වෙයා modify කරන්න restore කරන්න කැමති, පරන කොමිපියුට්ර් වගේ ඒව restore කරන්න කැමති , ඒ ගැන discuss කරන්න කැමති අයට පොඩ් group එකක් හැදුවා.

    Genuine Interest එකක් තියෙන අය join වෙන්න ;););)


    Link https://www.facebook.com/groups/1709177156041375/ :love::love:

    6a00d83452989a69e201b8d0a030c5970c-800wi


    hqdefault.jpg