Revenue license එක ගැන හෙල්ප් එකක්

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Revenue license එක ගැන හෙල්ප් එකක්

    මචන්ලා revenue license එක expire වුනාට පස්සේ දවසකට යන fine/දඩය කීයද?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මමනම් එක්ස්පයර් වෙලා දවස් 4-5 කින් ගියේ. දඩයක් නම් ගැහුවේ නැහැ. හොඳම දේ RMV එකට හරි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෝල් එකක් දීලා දෑන ගන්න එක.
     
    • Like
    Reactions: Hayao

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මමනම් එක්ස්පයර් වෙලා දවස් 4-5 කින් ගියේ. දඩයක් නම් ගැහුවේ නැහැ. හොඳම දේ RMV එකට හරි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෝල් එකක් දීලා දෑන ගන්න එක.

    ah okay thanks mchn mama balannam
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ehemada? mekai mage vahane loku repair ekak kara ada tamai release karagaththe. dan one month wenawa expire wela.

    loku ganak gahan na ban dada gahuwath.

    දඩ මුදල්

    1) බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය යන්නෙන් මෝටර් වාහනයක් සඳහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ යම් වර්ෂයක් සඳහා ද එකී වර්ෂය තත් වාහනය මුල් වරට ලියාපදිංචි කර ඇත්තේ යම් දවසකද එකී මාසයේ එකී දිනයේ සිට ආරම්භ වන අතර ( මෙහි මින් මතු බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය වශයෙන් සදහන් කරනු ලබන) එකී මාසයේ එකී දිනයේ සිට වැඩ කරන දින තුනක් වන අතර නියමිත දිනය ඉක්මවා මාස 6ක් නොඉක්මවා ඇත් වි‍ටෙක ගාස්තුවෙන් 10%
    2) අළුතින්ම ලියාපදිංචි කරන වාහනයක් සදහා ලියාපදිංචි දින සිට දින 7 ඇතුලත බලපත්‍ර ලබා ගත යුතු අතර එම නියමිත දිනය ඉක්මවු විට ගාස්තුවෙන් 10%
    3) බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය මාස 6 ඉක්මවා ඇතත් මාස 12ක් නොඉක්මවා ඇති අවස්ථවක වාර්ෂික ගාස්තුවෙන් 20%
    4) බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය පසු වී මාස 12 ක් ඉක්මවා ඇති අවස්ථාවක වාර්ෂික ගාස්තුවෙන් 30%

    http://www.motortraffic.wp.gov.lk/i...ontent&view=article&id=100&Itemid=127&lang=si
     
    ah ehenan awulak naha :) thanks a lot mchn.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Revenue license eka online gatta mchnla :yes: fine eka 400i giye. okkotama including postal and online service 4528k giya. thanks help karapu hamotama

    4RZB7lR_700wa_0.gif