Questions revenue license ගැන පොඩි උදව්වක්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    655
    891
    93
    ගම්පහ බයික් එකක් තියනවා ඒකෙ revenue license එක තියෙන්නේ අනුරාදපුරේ. ඒක අලුත් කරගන්න අනුරාදපුරේටම යන්න වෙනවද නැත්තං ඔන්ලයින් හරි ගම්පහ ag office එකෙන් හරි කරගන්න පුලුවන්ද? දන්න කෙනෙක් කියනවද?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,354
    1
    158,626
    113
    98
    කෑගල්ල
    Number plate NC නන් NC වලටම යන්න ඔන
    Online දැම්මොත්, වර්තමාන අයිතිකරුගෙ ලිපිනෙට ගියා ඉස්සර, දැන් එක වෙනස් කරලද දන්නෙ නෑ
     
    • Like
    Reactions: kinkon

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,842
    2,427
    113
    Online දැම්මොත්, වාහනේ පොතේ වර්තමාන අයිතිකරුගෙ ලිපිනෙට යන්නේ .අනුරාධපුරේ ම යන්ඩ ඕනේ නෑ උතුරු මැද පළාත් සභාවට අයිති ඕනේ ag office එකකින් පුලුවන් කරගන්ඩ.දුම් සහතිකේ කොහෙන් හරි අරන් පලයන් . නැත්තන් CR එකයි දුම් සහතිකෙයි ,ඉන්ෂුවරන්ස් එකයි ,පරණ ආදායම් බලපත්රයයි post එකේ යවල කරගනින් යාලුවෙක් හෝ නෑයෙක් ට කියල .
     
    • Like
    Reactions: sonic911