මගෙ වාහනේ (FB15) දැනට reverse cam එකක් තියෙනව සහ ඒකෙ display එක තියෙන්නෙ center mirror එකට set කරල.
ඒක අයින් කරල මට ඕන මෙන්න මේ මෙතනට (ac එකට පහළින් ඒ cabin එක remove කරල) display එකක් දාන්න හිතන් ඉන්නෙ
එච්චර පොඩි ඒව තියෙනවද???
මේකට double din panel එක දාන්න පුළුවන් digital ac unit එකත් එක්ක මෙන්න මේ වගේ
ඒක පොඩ්ඩක් ගණන් හන්දයි මම අරහෙම දෙයක් බැලුවෙ...
21ක් කියනව...
එහෙම නැත්තම් front and rear දෙකම තියෙන dash cam එකක් හයි කරගන්නද?
මගෙ දැනට තියෙන reverse cam එකට ඒ dash cam එකෙන් line එක දෙන්න පුළුවන්ද?
මගෙ දැන් තියෙන reverse cam එකේ night vision තියෙනව.
ඒක අයින් කරල මට ඕන මෙන්න මේ මෙතනට (ac එකට පහළින් ඒ cabin එක remove කරල) display එකක් දාන්න හිතන් ඉන්නෙ
එච්චර පොඩි ඒව තියෙනවද???

මේකට double din panel එක දාන්න පුළුවන් digital ac unit එකත් එක්ක මෙන්න මේ වගේ
ඒක පොඩ්ඩක් ගණන් හන්දයි මම අරහෙම දෙයක් බැලුවෙ...
21ක් කියනව...එහෙම නැත්තම් front and rear දෙකම තියෙන dash cam එකක් හයි කරගන්නද?