ගෙදරට Reverse osmosis වතුර ෆිල්ටර් එකක් ගන්න හොද තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
Maintenance එහෙම අවුලක් නැතුවකරල දෙන තැනක් වෙන්න ඕනි.
Reverse osmosis ෆිල්ටර් ගත්ත අය ඉන්නව නම් experience එකත් කියාගෙනම යන්න.