Reverse osmosis

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ගෙදරට Reverse osmosis වතුර ෆිල්ටර් එකක් ගන්න හොද තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
    Maintenance එහෙම අවුලක් නැතුවකරල දෙන තැනක් වෙන්න ඕනි.

    Reverse osmosis ෆිල්ටර් ගත්ත අය ඉන්නව නම් experience එකත් කියාගෙනම යන්න. 🙏 😊
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,743
    24,826
    113
    Fantasy
    ow pure h2o digatama bonna hoda na minerals nathuwa agata
    ඒකට විකල්පයක් නැද්ද.

    ඔය සමහර වතුර ලීටරේ රුපියල් 2,3 ට විකුනන තැන් වල බෝඩ් ගහල තියෙන්නේ අත්‍යවශ්‍ය කනිජ ලවණ අඩංගුයි කියන එක බොරුවක්ද.
     
    • Like
    Reactions: MINT_51

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ube gedara tiyenen anuradhapura polonnaruwe mahiyangane wage wakugadu leda wadi paththtaa nam RO filter ekak use karata kamak naha.. mokada minerals wage neweyne wakugadu leda hadena eka.. ehema neweynam RO filter dala loku therumak nahamata therrena widiyata nam..
     

    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    ow pure h2o digatama bonna hoda na minerals nathuwa agata
    වතුරfilter උනාට පස්සේ minerals add වෙන ෆිල්ටර් එකක් තියනවා ගොඩක් වෙලාවට ඕකත් එක්ක එනවා . වෙනම ගෙවන්න ඕනෑ සමහරවිට ඒකට.
     
    • Like
    Reactions: MINT_51