Revolution [TV Series]

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    බලපු තවත් චෝර TV SHOW ekak .කිසිම තාත්වික බවක් නෑ.මන් කියන්නේ nanotech ගැනවත් ,Power out එක ගැනවත් නෙමේ .Story එකේ තාත්වික බවක් නෑ .උදාහරණයක් විදිහට Season 2 එකේ Charlie Matheson Sebastian Monroe ව මරන්න හෙන ගේමක් දෙනවා(Charlieගේ තාත්තායි මල්ලියි මරන්නේ මු ).එක තැනකදි Manroe Charlieට පෙන්නනවා Charlieගේ අම්මව මරන්න හොයනවා කියලා .අනේ එක දැක්කට පස්සේ Charlie Manroeව මරණ එක පැත්තක තියලා අම්මව හොයාගෙන යනවා අරුව මරණ එක පැත්තක දාලා .පව් නේ .මේකිට Manroeව මරලා අම්මව හොයාගෙන යන්න බැරි අයි දන්නේ නෑ නේ .ඔය වගේ point ඕන තරම් තියනවා මේකේ .

    ඔතෙන්ඩි මචන් Monroe කියනවා උටත් පුලුවන් උදවු කරන්න Patriots ලට එරෙහිව කියලා, තව කතාවට අනුව කිව්වොත් කියන්නෙ Monroe සුපිරි වැඩ්ඩෙක් Miles වගෙම. ඔක Charlie කියන චරිතය පවා එක දන්නවා. අනික Monroe ව එක්කගෙන යන්න Charlie කැමති වෙන්නෙ නැ උ බලෙන් පස්සෙන් ඇවිත් Charlie ගෙ ජිවිතෙ එක පරක් බෙරගෙන උත් වටිනව කියල පෙන්නල අමරුවෙන් Charlie ව කැමති කරගෙන තම Miles ලට සෙට් වෙන්නෙ. එහෙම වෙලත් Miles, Rachael, Aaron මුලදි ඔය කවුරුත් Monroe ට කැමති වෙන්නෙ නැ. නමුත් පස්සෙ උන්ටම උව ඔනෙ වෙනවා. Miles පවා අන්තිමට උගෙන් උදව් ඉල්ලනවා. අනික මෙ වෙනකන් කතාව බලලා තියෙනවනම් උබටම තෙරෙනව උ කොච්චර වටින චරිතයක්ද කියලා. .
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    බලපු තවත් චෝර TV SHOW ekak .කිසිම තාත්වික බවක් නෑ.මන් කියන්නේ nanotech ගැනවත් ,Power out එක ගැනවත් නෙමේ .Story එකේ තාත්වික බවක් නෑ .උදාහරණයක් විදිහට Season 2 එකේ Charlie Matheson Sebastian Monroe ව මරන්න හෙන ගේමක් දෙනවා(Charlieගේ තාත්තායි මල්ලියි මරන්නේ මු ).එක තැනකදි Manroe Charlieට පෙන්නනවා Charlieගේ අම්මව මරන්න හොයනවා කියලා .අනේ එක දැක්කට පස්සේ Charlie Manroeව මරණ එක පැත්තක තියලා අම්මව හොයාගෙන යනවා අරුව මරණ එක පැත්තක දාලා .පව් නේ .මේකිට Manroeව මරලා අම්මව හොයාගෙන යන්න බැරි අයි දන්නේ නෑ නේ .ඔය වගේ point ඕන තරම් තියනවා මේකේ .

    ඔතෙන්ඩි මචන් Monroe කියනවා උටත් පුලුවන් උදවු කරන්න Patriots ලට එරෙහිව කියලා, තව කතාවට අනුව කිව්වොත් කියන්නෙ Monroe සුපිරි වැඩ්ඩෙක් Miles වගෙම. ඔක Charlie කියන චරිතය පවා එක දන්නවා. අනික Monroe ව එක්කගෙන යන්න Charlie කැමති වෙන්නෙ නැ උ බලෙන් පස්සෙන් ඇවිත් Charlie ගෙ ජිවිතෙ එක පරක් බෙරගෙන උත් වටිනව කියල පෙන්නල අමරුවෙන් Charlie ව කැමති කරගෙන තම Miles ලට සෙට් වෙන්නෙ. එහෙම වෙලත් Miles, Rachael, Aaron මුලදි ඔය කවුරුත් Monroe ට කැමති වෙන්නෙ නැ. නමුත් පස්සෙ උන්ටම උව ඔනෙ වෙනවා. Miles පවා අන්තිමට උගෙන් උදව් ඉල්ලනවා. අනික මෙ වෙනකන් කතාව බලලා තියෙනවනම් උබටම තෙරෙනව උ කොච්චර වටින චරිතයක්ද කියලා...
     
    randika11

    Active member
  • Sep 1, 2006
    475
    109
    43

    මම කියන්නේ Charlieට Monroe පෙන්නනවනේ Rachael මරන්න හොයනවා කියලා.එක පෙන්නන කලින් මේකී Monroeව මරන්න හෙන ගේම.පෙන්නලා අරු කියනවා මාත් උදව් කරන්නම් කියලා.එත් ගැනී ඒකට කැමති නොවී ඔහේ යනවා කුක්කු හොයාගෙන.අච්චර මලකින් අරුව මරන්න හෙව්වනම් උව මරන්න එපැයි මොන මගුල පෙන්නුවත් .ඔතනදි වෙන්නේ season 2 එකට Monroeව සම්ම්න්ද කරගත්ත විදිහ කිසිම තාත්වික බවක් නෑ .

    අනික අන්තිම Epi යේ Aaron ගෑනිව Heal කරන්න පුළුවන් කම තියෙද්දී එතන හිටපු ඔක්කොම මරල දානවා ,ඌට nanotech කිව්වහම තම මතක් වෙන්නේ ගෑනිව බේරගන්න තිබ්බ කියලා .හැබැයි ඊට කලින් ගෑනිට පිහියෙන් අනපු වෙලේ මු හොද මිටරෙන් කාටවත් හානියක් නොවෙන්න කස්ටියගේ සිහිය නැති කරලා ගෑනිව heal කරලා ලස්සනට බේරගෙන එතනින් පයිනවා .මේවට කියන්න වචන නෑ :angry: :angry: :angry: :angry:
     
    ඔව් කිසිම තත්වික ගතියක් නම් නෑ හුගක් තැන් වල. හැබයි ඔය Monroe ගෙ සින් එකෙදි දෙපත්තක් තියෙනවා...

    Aaron ගැන නම් කතා කරන්න එපා බන්ග් ඒ චරිතෙ නිකන් මෙ ගැනියෙක් වගෙ..... ඔනෙවට වඩා චරිතෙ බොලද කරලා.

    මචන් Game Of Thrones Season 03 උබ බැලුවද ?
     
    Last edited:

    ඔව් මචන් GOT ගැන නම් කියන්න දෙයක් නෑ ඉතින් 1න්ම සුපිරි :) :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :cool:
    මමත් බලනවා ,,,
    වින්දනය සදහා නැරබීමට හොදයි.
    නැතුව ඉතිං ගන්න දෙයක් නැහැ.
    game of throne එක්ක එහෙමනම් හැරෙන්නවත් බැහැ.
     
    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    :cool:
    මමත් බලනවා ,,,
    වින්දනය සදහා නැරබීමට හොදයි.
    නැතුව ඉතිං ගන්න දෙයක් නැහැ.
    game of throne එක්ක එහෙමනම් හැරෙන්නවත් බැහැ.

    :):)
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සුපිරි කියන්නත් බෑ.. වෙලාවකට එපා වෙනවා.. ඒත් තාම බලනවා.. :D
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo

    ඔව් මචන් GOT ගැන නම් කියන්න දෙයක් නෑ ඉතින් 1න්ම සුපිරි :) :)

    ඔව් සුපිරි හැබැයි මට එකෙ Sesson 03 Episode 09 එක කරපු වැඩෙ සෙට් වෙන්නෙ නැ බන්.
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මම කියන්නේ Charlieට Monroe පෙන්නනවනේ Rachael මරන්න හොයනවා කියලා.එක පෙන්නන කලින් මේකී Monroeව මරන්න හෙන ගේම.පෙන්නලා අරු කියනවා මාත් උදව් කරන්නම් කියලා.එත් ගැනී ඒකට කැමති නොවී ඔහේ යනවා කුක්කු හොයාගෙන.අච්චර මලකින් අරුව මරන්න හෙව්වනම් උව මරන්න එපැයි මොන මගුල පෙන්නුවත් .ඔතනදි වෙන්නේ season 2 එකට Monroeව සම්ම්න්ද කරගත්ත විදිහ කිසිම තාත්වික බවක් නෑ .

    අනික අන්තිම Epi යේ Aaron ගෑනිව Heal කරන්න පුළුවන් කම තියෙද්දී එතන හිටපු ඔක්කොම මරල දානවා ,ඌට nanotech කිව්වහම තම මතක් වෙන්නේ ගෑනිව බේරගන්න තිබ්බ කියලා .හැබැයි ඊට කලින් ගෑනිට පිහියෙන් අනපු වෙලේ මු හොද මිටරෙන් කාටවත් හානියක් නොවෙන්න කස්ටියගේ සිහිය නැති කරලා ගෑනිව heal කරලා ලස්සනට බේරගෙන එතනින් පයිනවා .මේවට කියන්න වචන නෑ :angry: :angry: :angry: :angry:

    ඇයි බන් ඉතින් කටු කාගෙන ඕක බලන්නෙ, නොබලා හිටපන්කො :lol: