Revolution [TV Series]

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    Revolution-banner-poster-6401.jpg

    මම හිතනවා අපේ EK සෙට් එක අනිවා බලනවා ඇති කියලා....කට්ටිය මොකෝ කියන්නේ මේ TV Series එක ගැන ??????

    Season 1 නම් සම්පූර්ණයි. [ Episode 20 ]

    Season 2 නම් තාම Telecast වෙනවා.. [ දැනට Episode 9 සම්පූර්ණයි ]
     
    tattoboy

    Member
    Nov 15, 2013
    110
    7
    0
    math baluwa m1 num serama 2 bagayak down karala mage hard ekata parana balanna bari una hard eka weda nathuwa giya ethnin passe man oka balan ne man Walking Dead balananwa ada 2 balla ewarai eka num maxxxsa 3 baganna oni dan :D
     
    • Like
    Reactions: ftthushara

    randika11

    Active member
  • Sep 1, 2006
    475
    109
    43
    බලපු තවත් චෝර TV SHOW ekak .කිසිම තාත්වික බවක් නෑ.මන් කියන්නේ nanotech ගැනවත් ,Power out එක ගැනවත් නෙමේ .Story එකේ තාත්වික බවක් නෑ .උදාහරණයක් විදිහට Season 2 එකේ Charlie Matheson Sebastian Monroe ව මරන්න හෙන ගේමක් දෙනවා(Charlieගේ තාත්තායි මල්ලියි මරන්නේ මු ).එක තැනකදි Manroe Charlieට පෙන්නනවා Charlieගේ අම්මව මරන්න හොයනවා කියලා .අනේ එක දැක්කට පස්සේ Charlie Manroeව මරණ එක පැත්තක තියලා අම්මව හොයාගෙන යනවා අරුව මරණ එක පැත්තක දාලා .පව් නේ .මේකිට Manroeව මරලා අම්මව හොයාගෙන යන්න බැරි අයි දන්නේ නෑ නේ .ඔය වගේ point ඕන තරම් තියනවා මේකේ .
     
    • Like
    Reactions: ftthushara

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    බලපු තවත් චෝර TV SHOW ekak .කිසිම තාත්වික බවක් නෑ.මන් කියන්නේ nanotech ගැනවත් ,Power out එක ගැනවත් නෙමේ .Story එකේ තාත්වික බවක් නෑ .උදාහරණයක් විදිහට Season 2 එකේ Charlie Matheson Sebastian Monroe ව මරන්න හෙන ගේමක් දෙනවා(Charlieගේ තාත්තායි මල්ලියි මරන්නේ මු ).එක තැනකදි Manroe Charlieට පෙන්නනවා Charlieගේ අම්මව මරන්න හොයනවා කියලා .අනේ එක දැක්කට පස්සේ Charlie Manroeව මරණ එක පැත්තක තියලා අම්මව හොයාගෙන යනවා අරුව මරණ එක පැත්තක දාලා .පව් නේ .මේකිට Manroeව මරලා අම්මව හොයාගෙන යන්න බැරි අයි දන්නේ නෑ නේ .ඔය වගේ point ඕන තරම් තියනවා මේකේ .

    :yes::yes::yes:...story line eka patta unata wadak na direction chora nam....
     
    :):)