Rexton II fuel consumption කොහොමද මචන්ලා ?? :confused:
okay Member Apr 29, 2013 927 120 0 System32 Aug 29, 2013 #1 Rexton II fuel consumption කොහොමද මචන්ලා ??
kawshalyaknight Well-known member May 12, 2010 945 300 63 NewYork Aug 29, 2013 #2 මහ වෙනසක් නෑ බන් 7-8 වගෙ තමා....
okay Member Apr 29, 2013 927 120 0 System32 Aug 30, 2013 #4 මේ SUV එකේ Basic & Full option කියලා වර්ග දෙකක් එනවද ??
okay Member Apr 29, 2013 927 120 0 System32 Aug 30, 2013 #5 Banned! said: oka ganna nam epa Click to expand... මොකෝ බන් එහෙම කිවුවේ ??
910 Well-known member Jan 4, 2009 2,556 508 113 39 Aug 30, 2013 #7 fuel ගැනනම් හරියටම දන්නේ නැ. ඒත් උඹ ඕකක් ගන්න යනවනම දෙපාරක් හිතන්න වෙයි. දැන් rexton එකට තියෙන මාකට් එක ගොඩක් බැහැල තියෙන්නේ. තියෙන එවුන් විකුණ ගන්න බැරුව දගලනවා. maintain cost එකත් වැඩියි. මමත් කලින් rexton එකක් ගන්න අදහසක් තිබුන. මේ එකට දාපු ත්‍රෙඩ් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1538175 දැන් SUV මාකට් එක වැටිලා නිසා පුලුවන්නම් japan එකකටම යන්න.
fuel ගැනනම් හරියටම දන්නේ නැ. ඒත් උඹ ඕකක් ගන්න යනවනම දෙපාරක් හිතන්න වෙයි. දැන් rexton එකට තියෙන මාකට් එක ගොඩක් බැහැල තියෙන්නේ. තියෙන එවුන් විකුණ ගන්න බැරුව දගලනවා. maintain cost එකත් වැඩියි. මමත් කලින් rexton එකක් ගන්න අදහසක් තිබුන. මේ එකට දාපු ත්‍රෙඩ් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1538175 දැන් SUV මාකට් එක වැටිලා නිසා පුලුවන්නම් japan එකකටම යන්න.
amiya Well-known member Nov 14, 2007 4,935 329 83 Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے Aug 30, 2013 #8 Puluwannam EVOQUE ehekata palayan... Dan eka thama MARKET eka
A amd2100 Active member Mar 26, 2008 774 152 43 Aug 30, 2013 #9 rexton kiyane indian machan. oka mahendra eken aran tiyene. south korean company eka.