Rice and curry

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    5000k dila hari issaraa wage rahata rice and curry kanna tanak nedda ban.hema thanama henama diyaru rahai.podi kale kaputanta denna bath uyanawa wage :(
    kaputanta diyaru bath deepu ewage paw tama oya. :lol: :lol:
    poddak balapan oya para aine parcel wikunana aya innawa. podi petti kada wala balapan ewage kama oya loku scene na eth pattama rahai. Uba SlIIT eka lagin yanawa nam balapan eka issaraha food city eka laga ganu kenek kama wikunanawa parcels. Chicken 280kda koheda. patta rasai habai chuttai tiyenne parcel 2kwath ganin.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    සමන්ත බඩ්ඩගෙ ආශ්‍රමයෙ කෑම කඩයක් තියෙනවා නේද ඕර්ගනික් එළවළුවලින් කෑම හදන?
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    Excited The Moment GIF by Sherchle
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කුරුණෑගල බෞද්ධාලෝක පාරෙ කීල්ස් එක එක ඉස්සරහ ගැමි ගෙදර කඩෙන් කාලා බලහන් ඒ පැත්තෙ එනවනම්. මටනම් කෑම හොඳයි. Rice and curry වලට අමතර curry portions වුනත් අරන් කන්න පුළුවන් වෙන වෙන curries. ගිය එකෙක් කියපන් හොඳද නැද්ද කියලා මටනම් හොඳයි සාපේක්ෂව.
     
    • Love
    Reactions: Gwynbleidd