Rice cooker ඒකේ පරිප්පු මාලු ඒහෙම හදන්න පුලුවන්ද?

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Puluwan ban.
    Chicken deiviled hitan api kollekge bodime haduwa.. Fried noodles ehema hodata enawa ban.. bodime aithi karayata tama bill eka..😎😎😎
    Habai daily use kerenna kohomada danne na.
    Bath uyanakota e ekkama ala ehema thambaganna puluwan..vegitable, fish, meat boil kerenna puluwan bath ekath ekkama..uda kallak ekka tiyenne ewa danna tamai..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    electricity usage ඒක ?? kohomada?
    ගහලා තියන වොට් ගාන පැයකට පිච්චෙනවා.
    උබට බත් එකක් උයන්න විනාඩි 20 නම්, කරි 2-3ක් උයන්න විනාඩි 40ක් නම් ගහල තියන වොට් ගාන පැයකදී පිච්චෙනවා....
    අනේ මන්දා උබලත්.... ගෑස් නැති වෙලාවට හොට ප්ලේට් එකක් විදිහට පාවිච්චි කරන්න වෙනවා.
    වහලා යන්න බෑ. ඉදලා බලලා හදාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැනගත්ත එක හොඳයි.

    Gas නැති කාලයේට.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පුළුවන්
    මාලු
    පරිප්පු
    අල
    ඔය ඕනම දෙයක් පුළුවන්
    Normal rice cooker එකේ ද බං. නැත්නම් අර අමුතු කෑල්ලක් එන cooker එකක් ද ඕනේ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    Normal rice cooker එකේ ද බං. නැත්නම් අර අමුතු කෑල්ලක් එන cooker එකක් ද ඕනේ?
    නිකන් එකක් ඇති. ඕනෑම රත් වෙන එකකකින් කෑම පිසගන්න පුළුවන් කියලා අර උඩින් දාලා තිබ්බේ. එක හරි.
    අයන් එකෙන් රොටි පුච්චපු එව්වොත් (ඉන්දියන්) ඇවිත් ගිහින් තිබ්බේ.... ඕක මොකද්ද බන්.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නිකන් එකක් ඇති. ඕනෑම රත් වෙන එකකකින් කෑම පිසගන්න පුළුවන් කියලා අර උඩින් දාලා තිබ්බේ. එක හරි.
    අයන් එකෙන් රොටි පුච්චපු එව්වොත් (ඉන්දියන්) ඇවිත් ගිහින් තිබ්බේ.... ඕක මොකද්ද බන්.
    Thank මචං. Gas නැතුව බයෙන් ඉන්නේ දැන්. 😂 😂
     
    • Like
    Reactions: wqe123