Rich Girlfriend

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    සල්ලි තියෙන කෙල්ලො එක්ක යාලුවෙලා අත්දැකීම් තියෙනවද? කොහොමද සෙට් උනේ. දැන් බැදලද? තව විස්සර ඔක්කොම දාපල්ලා. යාලුවොන්ගෙ.ඒව.උනත් කමක් නෑ. කෙල්ලොත් සල්ලි තියෙන කොල්ලො හෙයන හන්ද මන්නම් හිතන්නෙ නෑ කොල්ලොත් මෙහෙම හිතන එකේ වැරැද්දක් තියෙනව කියල.
     
    • Like
    Reactions: Travz

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    කොල්ලට මොකුත් නැත්නම් සල්ලි තියෙන කෙල්ලෝ සත පහකට ගණන් ගන්නෙ නෑ. අඩුම සෝශල් ස්ටේටස් එකවත් ඕනෙ.
     
    • Like
    Reactions: Travz

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    කොල්ලට මොකුත් නැත්නම් සල්ලි තියෙන කෙල්ලෝ සත පහකට ගණන් ගන්නෙ නෑ. අඩුම සෝශල් ස්ටේටස් එකවත් ඕනෙ.

    :yes::yes::yes:
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    කොල්ලට මොකුත් නැත්නම් සල්ලි තියෙන කෙල්ලෝ සත පහකට ගණන් ගන්නෙ නෑ. අඩුම සෝශල් ස්ටේටස් එකවත් ඕනෙ.

    ඕම සීන් එකකුත් තියෙනව තමයි.
    මගෙ උස හන්ද මොඩ්ලින් වලටවත් යන්න බෑනෙ:(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,363
    113
    සල්ලි තියෙන කෙල්ලො හොයන්නේ ඒ තත්වෙට ගැලපෙන ඵකෙක්.මුලින් ඒ තත්වේ හදාගනින්.අඩු ගානේ ඉගෙන ගෙන හොඳ ජොබක් වත් කරන..
     
    • Like
    Reactions: Travz

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,547
    2,329
    113
    නිධානයක් උඩ
    සල්ලි තියෙන කෙල්ලො හොයන්නේ ඒ තත්වෙට ගැලපෙන ඵකෙක්.මුලින් ඒ තත්වේ හදාගනින්.අඩු ගානේ ඉගෙන ගෙන හොඳ ජොබක් වත් කරන..

    ඔය මුකුත් ඕනේ නැහැ බං, 28 පැන්න කෙල්ලෝ ඕනේ තරම් ගෙවල් වල ඉන්නවා සල්ලි/ වත්කම් තියන. පොඩ්ඩක් රූපේ අවුල්. ප්රෝපොසල් බැලුවොත් සෙට් කරගන්න පුළුවන්.
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    සල්ලි තියෙන කෙල්ලො හොයන්නේ ඒ තත්වෙට ගැලපෙන ඵකෙක්.මුලින් ඒ තත්වේ හදාගනින්.අඩු ගානේ ඉගෙන ගෙන හොඳ ජොබක් වත් කරන..
    Igenagena inne:yes:
    පට්ට මහත කෙල්ලෝ ඉන්නවා මුදලාලිලගේගේ දුවල එහෙම, ට්‍රයි කරලා බලපන්.
    Kohen hoynnda bn mun :confused:
    උඹ නිකමෙක් නම් ඉතිං මොන රිච් කෙල්ලොද..
    Mn nikmek nwei:rolleyes:
    Man handsome educated young boy knk
    Ublawage kalu ketha sonnalayo wage nwei:rolleyes:
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    ඔය මුකුත් ඕනේ නැහැ බං, 28 පැන්න කෙල්ලෝ ඕනේ තරම් ගෙවල් වල ඉන්නවා සල්ලි/ වත්කම් තියන. පොඩ්ඩක් රූපේ අවුල්. ප්රෝපොසල් බැලුවොත් සෙට් කරගන්න පුළුවන්.

    ස්ථාවර අාදායමක් තියෙන්න ඕන,
    Shed. Bar. Restaurant. Building.
    Wage dewal thiyena aya innwda :rolleyes:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,547
    2,329
    113
    නිධානයක් උඩ
    ස්ථාවර අාදායමක් තියෙන්න ඕන,
    Shed. Bar. Restaurant. Building.
    Wage dewal thiyena aya innwda :rolleyes:

    මම දන්නා එකෙක්ට ප්රෝපොසල් එකක් සෙට් වුනා ෂෙඩ් එකක් ඩවුරියට හම්බවෙන. මූ බැහැ කිව්වා කෙල්ල මහතායි කියල.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඔය මුකුත් ඕනේ නැහැ බං, 28 පැන්න කෙල්ලෝ ඕනේ තරම් ගෙවල් වල ඉන්නවා සල්ලි/ වත්කම් තියන. පොඩ්ඩක් රූපේ අවුල්. ප්රෝපොසල් බැලුවොත් සෙට් කරගන්න පුළුවන්.


    :yes::yes::yes:



    Hebei educated, tikak hoda job ekak karana personlity ekak thiena kenek wenna ona.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මම දන්නා එකෙක්ට ප්රෝපොසල් එකක් සෙට් වුනා ෂෙඩ් එකක් ඩවුරියට හම්බවෙන. මූ බැහැ කිව්වා කෙල්ල මහතායි කියල.

    බූරුවෙක්. ඌට ඒක බැදගෙන මාසෙකට සැරයක් ගෝනියකින් වහලා ඒකට ගහලා ඩෙටෝල් දාගෙන නාල කරලා ශෙඩ් එකේ ආදායමෙන් දවසක් ඇර දවසක් සුපිරි බඩු ටිකක් ගහන්න තිබ්බා.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මම දන්නා එකෙක්ට ප්රෝපොසල් එකක් සෙට් වුනා ෂෙඩ් එකක් ඩවුරියට හම්බවෙන. මූ බැහැ කිව්වා කෙල්ල මහතායි කියල.


    Dowry ya kiwwata Kollage namata liyala denne na ban. Kellage namata parents la liyanne. Anthimata kollata kellata yatath wela inna wenne.
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    මම දන්නා එකෙක්ට ප්රෝපොසල් එකක් සෙට් වුනා ෂෙඩ් එකක් ඩවුරියට හම්බවෙන. මූ බැහැ කිව්වා කෙල්ල මහතායි කියල.

    බූරුවෙක්. ඌට ඒක බැදගෙන මාසෙකට සැරයක් ගෝනියකින් වහලා ඒකට ගහලා ඩෙටෝල් දාගෙන නාල කරලා ශෙඩ් එකේ ආදායමෙන් දවසක් ඇර දවසක් සුපිරි බඩු ටිකක් ගහන්න තිබ්බා.

    :yes::yes::yes:

    රූපෙනම් මොනාද බන්
    හදල ගන්න පුලුවන් සල්ලි තියෙනවනම්
    Before.jpg


    Hebei educated, tikak hoda job ekak karana personlity ekak thiena kenek wenna ona.
    Thwa aurusdakin oya okkoma hari:yes:
    Dowry ya kiwwata Kollage namata liyala denne na ban. Kellage namata parents la liyanne. Anthimata kollata kellata yatath wela inna wenne.

    Uta poddak ktha krla blnna thibune. Kella hodaida dnneth nane
     

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    Ape ekek benda,,, paduwak ne Uta hodata gewanawa,,,:P:P
    ge dora weda tikai, geni udeta yanakota kema eka bendala deela hawasata enakota nanna lasthi karala, uyala pihala, redi tika hodala thiyanawa u ithin..
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    Ape ekek benda,,, paduwak ne Uta hodata gewanawa,,,:P:P
    ge dora weda tikai, geni udeta yanakota kema eka bendala deela hawasata enakota nanna lasthi karala, uyala pihala, redi tika hodala thiyanawa u ithin..

    Boru nkiya idin bn. Salli thiynwanm moktda gani job karanne.
    Anika naanna monada bn lasthi kranne.
    Ape gdrath hotwater shwr ekk tynwa:rolleyes: