Rich Girlfriend

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    තට්ටු 16 ක් තිබ්බට බන් කෙල්ලට අයිති එක තට්ටුවක එක කොටසක් විතරයි. අනිත් කොටස් අයිති වෙන මිනිස්සුන්ට :)

    athal eketa bung damme :lol:.. mata athi kellek na :lol::lol:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    කැමතිනම් දවස ගානෙ උනත් අවුලක් නෑ. ඒ උනාට ලෝඩ් වෙනත් එපාය. නැත්නම් පුස් පතොරම් දාලා වෙඩි තිව්වා වෙනවා.

    :rofl::rofl::rofl:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මට සල්ලි තියෙන කෙල්ලො ලංකාවේ සෙට් වෙලා තියෙනවා.හුගක් වෙලාවට මට සල්ලි දෙන්න හදනවා.සල්ලි දෙන්න අහනවා.නමුත් මම එයාලගෙන් සල්ලි අරගන්නේ නෑ.මම දෙන සල්ලි ඒ කෙල්ලො ගන්නෙත් නෑ.මම ඕනි නම් ඔයාට දෙන්නම් කියලා කියනවා.එකපාරක් කෙල්ලෙක් මට ලක්ෂයක් නිකන් දෙන්න හැදුවා.මම ගත්තේ නෑ.පව් වැඩ බන්.හැබයි ඒ වගේ කෙල්ලො ගැන ලොකු ආදරයක් එනවා.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මට සල්ලි තියෙන කෙල්ලො ලංකාවේ සෙට් වෙලා තියෙනවා.හුගක් වෙලාවට මට සල්ලි දෙන්න හදනවා.සල්ලි දෙන්න අහනවා.නමුත් මම එයාලගෙන් සල්ලි අරගන්නේ නෑ.මම දෙන සල්ලි ඒ කෙල්ලො ගන්නෙත් නෑ.මම ඕනි නම් ඔයාට දෙන්නම් කියලා කියනවා.එකපාරක් කෙල්ලෙක් මට ලක්ෂයක් නිකන් දෙන්න හැදුවා.මම ගත්තේ නෑ.පව් වැඩ බන්.හැබයි ඒ වගේ කෙල්ලො ගැන ලොකු ආදරයක් එනවා.

    mee haraka
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මට සල්ලි තියෙන කෙල්ලො ලංකාවේ සෙට් වෙලා තියෙනවා.හුගක් වෙලාවට මට සල්ලි දෙන්න හදනවා.සල්ලි දෙන්න අහනවා.නමුත් මම එයාලගෙන් සල්ලි අරගන්නේ නෑ.මම දෙන සල්ලි ඒ කෙල්ලො ගන්නෙත් නෑ.මම ඕනි නම් ඔයාට දෙන්නම් කියලා කියනවා.එකපාරක් කෙල්ලෙක් මට ලක්ෂයක් නිකන් දෙන්න හැදුවා.මම ගත්තේ නෑ.පව් වැඩ බන්.හැබයි ඒ වගේ කෙල්ලො ගැන ලොකු ආදරයක් එනවා.

    :rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මට සල්ලි තියෙන කෙල්ලො ලංකාවේ සෙට් වෙලා තියෙනවා.හුගක් වෙලාවට මට සල්ලි දෙන්න හදනවා.සල්ලි දෙන්න අහනවා.නමුත් මම එයාලගෙන් සල්ලි අරගන්නේ නෑ.මම දෙන සල්ලි ඒ කෙල්ලො ගන්නෙත් නෑ.මම ඕනි නම් ඔයාට දෙන්නම් කියලා කියනවා.එකපාරක් කෙල්ලෙක් මට ලක්ෂයක් නිකන් දෙන්න හැදුවා.මම ගත්තේ නෑ.පව් වැඩ බන්.හැබයි ඒ වගේ කෙල්ලො ගැන ලොකු ආදරයක් එනවා.

    උඹට හෙණ හිඟන පෙනුමක් ඇත්තේ ,පාරෙ යද්දි මිනිස්සු රුපියල දෙක විසිකරවා ඇති පව් අසරණයා කියලා :rofl::rofl:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මට සල්ලි තියෙන කෙල්ලො ලංකාවේ සෙට් වෙලා තියෙනවා.හුගක් වෙලාවට මට සල්ලි දෙන්න හදනවා.සල්ලි දෙන්න අහනවා.නමුත් මම එයාලගෙන් සල්ලි අරගන්නේ නෑ.මම දෙන සල්ලි ඒ කෙල්ලො ගන්නෙත් නෑ.මම ඕනි නම් ඔයාට දෙන්නම් කියලා කියනවා.එකපාරක් කෙල්ලෙක් මට ලක්ෂයක් නිකන් දෙන්න හැදුවා.මම ගත්තේ නෑ.පව් වැඩ බන්.හැබයි ඒ වගේ කෙල්ලො ගැන ලොකු ආදරයක් එනවා.

    Please share your story with us, we are waiting for it:P:P
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    උඹට හෙණ හිඟන පෙනුමක් ඇත්තේ ,පාරෙ යද්දි මිනිස්සු රුපියල දෙක විසිකරවා ඇති පව් අසරණයා කියලා :rofl::rofl:

    ලෝබ නැති රිච් කෙල්ලො ඉන්නවා බන්.මේ ලෝකේ ඉන්නවා බන්.කොල්ලා වෙනුවෙන් හැම දෙයක්ම කරන කෙල්ලොත් ඉන්නවා.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    මට සල්ලි තියෙන කෙල්ලො ලංකාවේ සෙට් වෙලා තියෙනවා.හුගක් වෙලාවට මට සල්ලි දෙන්න හදනවා.සල්ලි දෙන්න අහනවා.නමුත් මම එයාලගෙන් සල්ලි අරගන්නේ නෑ.මම දෙන සල්ලි ඒ කෙල්ලො ගන්නෙත් නෑ.මම ඕනි නම් ඔයාට දෙන්නම් කියලා කියනවා.එකපාරක් කෙල්ලෙක් මට ලක්ෂයක් නිකන් දෙන්න හැදුවා.මම ගත්තේ නෑ.පව් වැඩ බන්.හැබයි ඒ වගේ කෙල්ලො ගැන ලොකු ආදරයක් එනවා.

    උඹට හෙණ හිඟන පෙනුමක් ඇත්තේ ,පාරෙ යද්දි මිනිස්සු රුපියල දෙක විසිකරවා ඇති පව් අසරණයා කියලා :rofl::rofl:
    කෑව අාතල් පරයා :lol:
    ehema kello eakka jeewath wenna amaarui bann
    සල්ලි නැත්තන් තමයි අමාරු
    ලෝබ නැති රිච් කෙල්ලො ඉන්නවා බන්.මේ ලෝකේ ඉන්නවා බන්.කොල්ලා වෙනුවෙන් හැම දෙයක්ම කරන කෙල්ලොත් ඉන්නවා.

    ඔව් බන් :yes::yes::yes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    ලෝබ නැති රිච් කෙල්ලො ඉන්නවා බන්.මේ ලෝකේ ඉන්නවා බන්.කොල්ලා වෙනුවෙන් හැම දෙයක්ම කරන කෙල්ලොත් ඉන්නවා.

    උබ ඔසී ගියෙත් එහෙම කෙල්ලෙක් එක්ක නේ:P
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මගෙ යාලුවෙක් බැන්ද පට්ට සල්ලිකාර ගෑනියෙක්
    ඒකි පාතාලේ එක්ක සම්බන්දකම් තියෙන කුඩු බිස්නස් කරන එකියක් තව ඔෆිස් එකක් කම්පැනි එහෙමත් තියෙනවා මූ ගෑනිගේ සල්ලි වලින් තමා ඉන්නේ හොඳට වාහන එහෙමත් තියෙනවා. මූ ඔෆිස් එකට වෙලා එහෙම ඉන්නවා වැඩ බලාගෙන හැබැයි ඔෆිස් එකේ වැඩ කරන උන් ගෑනිට වගේ මුට රෙස්පෙක්ට් එකක් නෑ මූව ගණන් ගන්නෙත් නෑ ලොක්ක කියලා
    ගෑනිගේ නඩු වලට ඇප දෙනකන් කූඩුවට යන්නෙත් මූ :lol::lol:
    බල්ලා වගේ ඉන්නවා ගෑණි කියන විදියට :lol:

    අඩු තරමේ කොල්ලෝ එක්ක සෙට් වෙන්න මුට එළියට යන්නවත් තහනම්

    :lol: