Rich Girlfriend

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    දැන් කාලෙ අනුව හොයන්න ඕනෙ ලස්සන කෙල්ලෙක් නෙවෙ ගුනයහපත් කෙල්ලෙක් ,

    ගුනයහපත් කීවෙ?
    කෙහෙමත් බන් යන්තමට හරි පෙනුමක් තියෙනව කියන්නෙ කොල්ලෙක් ඉදල තියෙනව, ඒකියන්නෙ කටට අරගෙනවත් තියෙනව.
    උබ මෙතනදි අදහස් කරේ බැන්දට පස්සෙ වටේ යන්නැති කෙල්ලෙක් කියලද?
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    දැන් කාලෙ අනුව හොයන්න ඕනෙ ලස්සන කෙල්ලෙක් නෙවෙ ගුනයහපත් කෙල්ලෙක් ,

    උඹ ගුණ යහපත් කියල අදහස් කලේ වෙන උන්ට නොදෙන එකද? එහෙනම් ඉතින් ජනගහනයෙන් 1% විතර වෙන asexual කෙල්ලෙක් හොයා ගන්න වෙනවා. මිනිස්සුන්ට තමන්ට ලැබුනු ඕනෙම දේකට තියෙන ආසාව කාලයක් යද්දි නැති වෙලා යනවා. කසාද ගෑනිට/ මිනිහට තියෙන ආසාව උනත් එහෙමයි. විවිධ හේතු නිසා වෙන උන් එක්ක ගියේ නැතත් අඩු ගානේ වෙන උන්ව මතක් කර කර ඇඟිල්ල හරි ගහනවා. :dull:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113

    :baffled::baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    උඹ පොඩ්ඩක් හරි පෙනුමට ඉන්න එකෙක්නම් පාරෙදි කොල්ල / මිනිහ එක්ක යන කෙල්ලො උඹට දෙන ලයින් දන්නව ඇතිනේ. :dull:

    :D:D
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    උඹ ගුණ යහපත් කියල අදහස් කලේ වෙන උන්ට නොදෙන එකද? එහෙනම් ඉතින් ජනගහනයෙන් 1% විතර වෙන asexual කෙල්ලෙක් හොයා ගන්න වෙනවා. මිනිස්සුන්ට තමන්ට ලැබුනු ඕනෙම දේකට තියෙන ආසාව කාලයක් යද්දි නැති වෙලා යනවා. කසාද ගෑනිට/ මිනිහට තියෙන ආසාව උනත් එහෙමයි. විවිධ හේතු නිසා වෙන උන් එක්ක ගියේ නැතත් අඩු ගානේ වෙන උන්ව මතක් කර කර ඇඟිල්ල හරි ගහනවා. :dull:

    දැන් මේකෙන් අදහස් කරේ මොකක්ද?:confused:
     
    vamni

    Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    සල්ලි තියෙන කෙල්ලො එක්ක යාලුවෙලා අත්දැකීම් තියෙනවද? කොහොමද සෙට් උනේ. දැන් බැදලද? තව විස්සර ඔක්කොම දාපල්ලා. යාලුවොන්ගෙ.ඒව.උනත් කමක් නෑ. කෙල්ලොත් සල්ලි තියෙන කොල්ලො හෙයන හන්ද මන්නම් හිතන්නෙ නෑ කොල්ලොත් මෙහෙම හිතන එකේ වැරැද්දක් තියෙනව කියල.

    මචන් මට experience තියනවා 2ක්ම .මටන්ම් සෙට් උන 2ම පට්ට .මට හෙල්ප් කරා .මාර ගතිගුන තියෙම්නෙ. marry කරන්න විද්යක් නෑ.මට කෙල්ලෙක් ඉන්නවා.ඒකි පව්නෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මචන් මට experience තියනවා 2ක්ම .මටන්ම් සෙට් උන 2ම පට්ට .මට හෙල්ප් කරා .මාර ගතිගුන තියෙම්නෙ. marry කරන්න විද්යක් නෑ.මට කෙල්ලෙක් ඉන්නවා.ඒකි පව්නෙ

    :rofl: savage
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    මචන් මට experience තියනවා 2ක්ම .මටන්ම් සෙට් උන 2ම පට්ට .මට හෙල්ප් කරා .මාර ගතිගුන තියෙම්නෙ. marry කරන්න විද්යක් නෑ.මට කෙල්ලෙක් ඉන්නවා.ඒකි පව්නෙ

    Boru nokia idin
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,157
    113
    සල්ලිත් තියෙන ,ලස්සන ගෑණියෙක් තමයි ශෙහාන් මිහිරන්ගට උදව් කලේ, ගොඩ යන්න. දුප්පත් මිනිහා, පොන්නයා වුණා. හැබැයි ජෝඩුව තවම ඉන්නවා එකට.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    සල්ලිත් තියෙන ,ලස්සන ගෑණියෙක් තමයි ශෙහාන් මිහිරන්ගට උදව් කලේ, ගොඩ යන්න. දුප්පත් මිනිහා, පොන්නයා වුණා. හැබැයි ජෝඩුව තවම ඉන්නවා එකට.

    mokadda A seen eka
    :oo:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Thamanta hoda thathwayaj athi kara ganin. Ethakita oane kellek kamathi wei bn. Kohoma wunath polowe paya gahala jeewath wenna puluwan kellek badapan yalu wela.