Rich kids of Colombo

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,106
    113
    Gotham City
    ඌට සල්ලි නම් ඇති ඒ අතින් ඌ ලකි
    එත් රිච් කිඩ් කියන ලුක් එක ඌට නැහැ .
    අර ජේම්ස් බොන්ඩ් වගෙ සීන් එකක් දානවා නේද ?
    කැත බලපන් එකෙ .
    අර දිලින කියන එකා උනත් එහෙම තමා.
    සල්ලි තියෙනවා ඒ අතින් හොඳා.
    එත් ඌත් ඔය රිච් කිඩ් කියන ලුක් එක නැහැ නෙ බන් .
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ලොකු කන්ටැක්ට් වලට ප්ලග් වෙන්න පුලුවන් නම් චාන්ස් සෙට් වෙනවා නේද ?

    සුපිරි.. මේවා හොද මෝටිවේශන් කාටත්... ඒකමයි ශෙයා කලේ මම. :) :) :) :cool:
    Motivate nan wenne na ban mewwa dakala 😂 😂 😂
     
    මෙව්වා දැක්කාහම් මොටිවෙට් නම් වෙන්නෙ නැහැ ඩි මොටිවෙට් වෙනවා සහ ඩිප්‍රෙස් වෙනවා.
    තමන්ගෙ ලයිෆ් එක ඒ වගෙ නැත්තෙ ඇයි කියලා.
    පොඩි උන් තමා ඔයවගෙ රිච් කිඩ්ලා ගෙ ටාගට් ඕඩියන්ස් එක.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ඇයී මෝටිවේට් වෙන්නෙ නැත්තේ ? මට නම් මුගේ ලයිෆ්1 දැක්කහම හිතෙන්නේ මගේ වීඑයිට්1 කවදද ගන්නේ කියල... :D :D :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඌට සල්ලි නම් ඇති ඒ අතින් ඌ ලකි
    එත් රිච් කිඩ් කියන ලුක් එක ඌට නැහැ .
    අර ජේම්ස් බොන්ඩ් වගෙ සීන් එකක් දානවා නේද ?
    කැත බලපන් එකෙ .
    අර දිලින කියන එකා උනත් එහෙම තමා.
    සල්ලි තියෙනවා ඒ අතින් හොඳා.
    එත් ඌත් ඔය රිච් කිඩ් කියන ලුක් එක නැහැ නෙ බන් .

    munta posh look thiyanawa uta thama 17i oya wayasata oya thiyana posh look onawatath wadi SL perimeters walin baladdi
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,106
    113
    Gotham City
    ඇයී මෝටිවේට් වෙන්නෙ නැත්තේ ? මට නම් මුගේ ලයිෆ්1 දැක්කහම හිතෙන්නේ මගේ වීඑයිට්1 කවදද ගන්නේ කියල... :D :D :rofl:

    මට ඔය රිච් කිඩ්ස් ලා දැක්කාම මොටිවෙට් වෙන්න තිබුණා වයස අවුරුදු 16 ට අඩු කාලෙ නම් .එත් මන් දැන් මොටිවෙට් වෙන්නෙ ඊලාන් මස්ක් වග් පොරවල් කරන වැඩ දැක්කාහම .
    සමහරක් විට සයන්ස් පැත්තට පොඩ්ඩක් බර නිසා ඒ වගෙ පොරක් ආදර්ශයට ගන්න හිතෙනවා ඇති .

    munta posh look thiyanawa uta thama 17i oya wayasata oya thiyana posh look onawatath wadi SL perimeters walin baladdi
    ඔව් උඹ කියන කතාවත් ඇත්ත.
    අර වලතරයා කියනවා වගෙ කළු කැත කොට අනාථ සිංහලු එක්ක බලද්දි මූගෙ ලුක් එක හොඳයි.

    මට මූව දැක්කාහම යොෂිත රාජපක්ෂගෙ මල්ලිද කියලා හිතුණා .
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    munta posh look thiyanawa uta thama 17i oya wayasata oya thiyana posh look onawatath wadi SL perimeters walin baladdi
    ලියාම් මොඩර් එක්ක ඉන්නෙ මූ...ආඩම්බරකාරයා.. ෆෙරාරියක් ගන්න ගිහින් තමා ආයෙම මූ ජීටීආර්1 ගත්තෙ.. සල්ලි විසික් කරනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,106
    113
    Gotham City
    ලියාම් මොඩර් එක්ක ඉන්නෙ මූ...ආඩම්බරකාරයා.. ෆෙරාරියක් ගන්න ගිහින් තමා ආයෙම මූ ජීටීආර්1 ගත්තෙ.. සල්ලි විසික් කරනවා
    ලියම් මොඩර් කියන්නෙ අර ඉංග්‍රිසි ඇක්සන්ට් එක තියෙන පොඩි කොල්ලාද ?
     
    • Like
    Reactions: Lahiru120

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ඇයී මෝටිවේට් වෙන්නෙ නැත්තේ ? මට නම් මුගේ ලයිෆ්1 දැක්කහම හිතෙන්නේ මගේ වීඑයිට්1 කවදද ගන්නේ කියල... :D :D :rofl:
    Motivate wenawa dial eka start up ekak patan aran podi wayasen kohoma hari thanakata genawanan thamange mahansiyen camera.lk pora wage. Waahana godak thiyan athal ganna ekaknan matanan melo therumak nathi wadak wage. Oya wahana walata impress una awurudu 18di wagenan maath :lol: Pora Aston ekak kohomahari padina ekanan athal athi :) Motivate wenawa Nissanka Senadhipathi othanata kohoma hari aapu hati dakkama :D
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,955
    10,570
    113
    ආශික්ලන්තෙ
    මගෙ නම් රිච් ලයිෆ් එකකට මොටිවෙෂන්ස් ගොඩක් තියෙන්නෙ ෆිල්ම් වල බන් .

    උබේ user name එකත් එයින් එකක් නේද..

    මේ කාගෙ පුතාද බන්....මුන්ට මෙච්චර සල්ලියක් තියෙන්නන මොනවද කරන්නේ ..

    ලංකාවේ රියල් self made එවුන් හරි අඩුයි..කාට හරි ගිනි දීල තමයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,106
    113
    Gotham City
    උබේ user name එකත් එයින් එකක් නේද..

    මේ කාගෙ පුතාද බන්....මුන්ට මෙච්චර සල්ලියක් තියෙන්නන මොනවද කරන්නේ ..

    ලංකාවේ රියල් self made එවුන් හරි අඩුයි..කාට හරි ගිනි දීල තමයි
    ඔව් මගෙ යුසර් නෙම් එකත් එහෙම එකක් තමා. උඹ හරි .

    කියන විදියට මූ නිෂ්ශංක සෙනාධිපතිගෙ පුතා.
    ඔව් සෙල්ෆ් මෙඩ් එවුන් හරි අඩුයි ලංකාවෙ.
    ගොඩක් ඉතිං යටින් යන තක්කඩි වැඩ වලින් ගොඩ ගිය උන් සහ උන්ගෙ ළමයි තමා ඉතිං ශොව් ඕෆ් කරන්නෙ ගොඩක්ම.
    නිශ්ෂංකත් ඉතිං ඇවන්ට්ගාර්ඩ් එකෙන් නෙ කොටිපතියෙක් උනෙ .
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඌට සල්ලි නම් ඇති ඒ අතින් ඌ ලකි
    එත් රිච් කිඩ් කියන ලුක් එක ඌට නැහැ .
    අර ජේම්ස් බොන්ඩ් වගෙ සීන් එකක් දානවා නේද ?
    කැත බලපන් එකෙ .
    අර දිලින කියන එකා උනත් එහෙම තමා.
    සල්ලි තියෙනවා ඒ අතින් හොඳා.
    එත් ඌත් ඔය රිච් කිඩ් කියන ලුක් එක නැහැ නෙ බන් .
    ඇවන්ට් ගාඩ් එකෙන් පස්සෙ බන් රිච් උනෙ
    ඒකය් ඔච්චර රගන්නෙ