Rich kids of Colombo

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Machan mu videos 510k daalath thama subs 1100i kiyapanko inne.

    මූ ඉතිං වීඩියෝ දාන්නේ නැති උන්ට ඉරිසියා කරන්න මිසක්. ඌට යුටියුබ් එකෙන් සල්ලි හම්බකරන්න නෙවේ වෙන්න ඇති බන්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,270
    113
    Kaduwela
    මූ ඉතිං වීඩියෝ දාන්නේ නැති උන්ට ඉරිසියා කරන්න මිසක්. ඌට යුටියුබ් එකෙන් සල්ලි හම්බකරන්න නෙවේ වෙන්න ඇති බන්.
    loweth eekata thamai bn. show off ekata wunath uu wade digatama karagena yana eka gana sathutu wenna oni.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ ඉතිං වීඩියෝ දාන්නේ නැති උන්ට ඉරිසියා කරන්න මිසක්. ඌට යුටියුබ් එකෙන් සල්ලි හම්බකරන්න නෙවේ වෙන්න ඇති බන්.
    මුන් චැනල් කරන්නෙ සොමියට බං.. සල්ලි ඕන නෑ ඕවයින් මුන්ට...ලියාම්ගෙ තාත්තා තමා කොහුවල ලොකුම කාර් සේල්1 කරන්නේ..කාර් සේල්4,5ක් තියනවා මම් දැනුවත්ව

    මචන්.. සමාවෙයන්.. උබේ පෝස්ට් එකක් කියලා දැක්කේ නැහැ. ඒත් නිශ්ශන්කය ගැන ගොඩක් නරක දේවල් මම අහලා, කියවලා තියෙනව එකයි ඌන්ගැන පැහැදීමක් නැත්තේ.. නැතිව උබ එක්ක තරහක් නැහැ.. 😔
    මචං මම දැම්මේ ජොලියට මේක.. සේනපතිලා චාට්‍ර
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    loweth eekata thamai bn. show off ekata wunath uu wade digatama karagena yana eka gana sathutu wenna oni.

    ඔව් බන්... එකනේ... 🤝 දැන් නම් මම ඇමති තුමෙක් වෙන්න බැරි නම් පලාත් සබා නැත්නම් ප්‍රාදේශීය සබා මන්ත්‍රී වෙන්න මෝටීවෙට් වෙලා ඉන්නේ😂

    මුන් චැනල් කරන්නෙ සොමියට බං.. සල්ලි ඕන නෑ ඕවයින් මුන්ට...ලියාම්ගෙ තාත්තා තමා කොහුවල ලොකුම කාර් සේල්1 කරන්නේ..කාර් සේල්4,5ක් තියනවා මම් දැනුවත්ව

    මචං මම දැම්මේ ජොලියට මේක.. සේනපතිලා චාට්‍ර

    ලියාම් කියන්නේ කවුද බන්??? ඔන්න මම මෝටිවෙට් උනා කාර් සේල් එක්කුත් දාන්නම ☺️☺️ තැන්කූ බොක්ක
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    මුන් චැනල් කරන්නෙ සොමියට බං.. සල්ලි ඕන නෑ ඕවයින් මුන්ට...ලියාම්ගෙ තාත්තා තමා කොහුවල ලොකුම කාර් සේල්1 කරන්නේ..කාර් සේල්4,5ක් තියනවා මම් දැනුවත්ව
    lankawe lokuma car sale kaaraya kawde? ishara ? indra traders?
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මීට වැඩ හොඳයි උඹ අර ගොන්සාද් අක්ක නංගිලා ගැන පොස්ට් එකක් දැම්මනම්.
    අත් වැඩක් හරි කරන්න තිබ්බනේ. හයියෝ සංසාරේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    මුන් චැනල් කරන්නෙ සොමියට බං.. සල්ලි ඕන නෑ ඕවයින් මුන්ට...ලියාම්ගෙ තාත්තා තමා කොහුවල ලොකුම කාර් සේල්1 කරන්නේ..කාර් සේල්4,5ක් තියනවා මම් දැනුවත්ව
    උගෙ ඇක්සන්ට් එක ටිකක් අමුතුයි නෙ බන් .මන් කිව්වෙ ලියම් මොඩර් ගෙ ?
    සුද්දෙක්ගෙ සම්බන්ධයක් තියෙනවද ?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    passe balamu

    elakiri miturange wahana tikay
    Adum tikay
    Hotel tikay illagena matat ekak karananna asay

    gt sir ge vehicle tika ganna puluwan
    Gun ekak tamay aula
    අපේ කිරිඅත්තගේ කඩේ ගන්ස් ඕන තරම් තියෙනවා.සෙට් කරල දෙන්නම්. කිරිඅත්ත කරන්නේ ටොයිස් කඩයක් (සෙක්ස් ටොයිස් නෙමේ, ලමා සෙල්ලම්බඩු විතරයි)