Rich people 😑😐😣

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,118
    23,358
    113
    FB-IMG-1659761605685.jpg


    😂🤣😅😂🤣🤣🤭🤭
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,846
    21,815
    113
    මේක ට්‍රෝල් එකක් නේ? නැත්නම් මීටර 200 තරඟයක් ට්‍රැක් එක මැදින් පටන් ගන්නේ ඔය විදිහට තමා.
    Me wage mewa සාධාරණීය කරන උන් එක්ක කොහෙද රටවල් හදන්නේ ..

    Just migrate
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,938
    113
    අඩු කුලේ එවුන්ව මේ වගේ තරඟ වලට ගාවගන්නෙ නැතුව ඉන්න බැරි මට්ටමට දැන් ප්‍රශ්ණෙ උඩුදුවලා තියෙන්නෙ. ඒ නිසයි උන්ව ටිකක් පස්සට දාන්නෙ. එතකොට උන්ගෙ දහඩිය ගඳ ඉස්සරහ ඉන්න කුල කාරයොන්ගෙ නහයට වදින්නෙ නෑ.