Rich people 😑😐😣

Dexter011

Well-known member
  • May 19, 2021
    5,547
    10,405
    113
    ස්පෝට් මීට් එකේ ඉදලම හොර වැඩ, වංචාව, අසාධාරනකම්...මුන් එක්ක මොන සිස්ටම් චේන්ජ් ද....හැමදාම තැලෙන්නේ පොඩි මිනිහා විතරයි...හදනවනම් පාසලේ ඉදන් පටන් ගන්න ඕනේ රටක් හැදෙන්න...

    ආනාගතයේ රට බාරගන්න ඉන්න ළමයින් නේද මේ පොඩි කාලෙදිම මේ වගේ පගා දීලා, හොර වැඩ කරන්නේ...ආකල්ප හැදෙන්නේ නැතුව මේ රට හදන්න බැහැ...

    ජස්ට් මයිග්‍රේට් මචන්...මේ රට හදන එක බොරු...හැමතැනම බොරුව වංචාව විතරයි..

    Athida tiper una. Lol