Ricorn kottu

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    මරදාන එක හොදයි. බීප් පුල් කොත්තුව 1100 වගේ. හැබැයි අජිනමොටෝ දානවා.
    පෝෂන් හොදයි.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මරදාන රිකොන් එකෙන් කොත්තු කොට්ටු කළා නැති වුන් ජාරාවක් දවල්ට තියෙනවාද දන්නේ නැහැ අජිනමොටෝ නාල

    කොලබ නවතිනවා නම් pickme ගෙන්න ගනින්ග්න් mahagedara by remarko
    නැත්නම් pradeep food center නැත්නම් SHEN ZHEN අරුන්ගේම dine in පුළුවන් සැනසිල්ලේ කළා එන්න price same
    පෙටා ගියොත් එන ගමන් කන්නේ මේවා වලින්
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,788
    66,320

    Same taste da.mata one mokadda hype eka balana
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Same taste da.mata one mokadda hype eka balana
    රිකොන් බන් සාමානය සයිවර් කඩයක් ස්පෙසල් ටෙස්ට් එකක් නැහැ
    සයිවර් කඩ වලින් කාලා නැති අයට වෙනසකට හොද ඇති . මුස්ලිම් ටෙස්ට් එක දෙන්නෙක්ට සේෆ් බද පිරෙන්නේ ෆුල් එක

    pradeep එක පට්ටම කඩයක් portion එක වැඩයි . සයිවර් කඩෙන් පොඩ්ඩක් උඩ dine in කරන්න බැහැ සෙනග පට්ට වැඩි
    මේක කොට්ටු වලට වඩා රිමාන්ඩ් රයිස් වලට . ඉස්සර තරම් රැසක් නැහැ හැබැයි ප්‍රයිස් එකට කාටත් වඩා ලොකුම පොසන් එක දෙන්නේ මේගොල්ලෝ මම හිතන්නේ 4kataබද පිරෙන්න කන්න පුළුවන්

    SHEN ZHEN එක pradeep ලාගේ ම මයි උබට නිදහසේ කළා එන්න පුළුවන් මේක හදලමා තියෙන්නේ කන්න ගැනත් අරකම තමයි

    mahagedara by remarko වත්තල හැබැයි පට්ට බන් ෆැමිල් gathering . liqure පිටින්තියෙනවා චෙෆ් ලා ඉන්නේ
    ගොඩ කලකින් කාපු පට්ටම කොට්ටු මෙතන චීස් කොට්ටු නම් සමානයි

    මම රෙකම්න්ඩ් කරන්නේ mix කොට්ටු පට්ට බන් , කොලිටි 5 star කොලිටි
    චිකන් එකත් පට්ට
    1050 අරක 1450 ද කොහෙද දෙන්නෙක්ට ප්ඉරෙන්න කන්න පුළුවන්
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306

    khethee oca
     
    Ela mchn thanks