Ridila™ / යාළුවා දෙන්නට ඇඩ්මීන්ෂිප් දෙමුද?

demuda?

  • දෙන්නටම දෙමු!

    Votes: 7 33.3%
  • අපෝ ඕකුන් දෙන්නම පොන්සියෝ!

    Votes: 7 33.3%
  • DragonFire = Ridila™

    Votes: 7 33.3%

  • Total voters
    21
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    http://www.elakiri.com/forum/showthread.php?t=1604425
    6500 ට පරිඝනක
    මෙන්න මෙයාගේ තවත් වැඩක් :lol:
    පෙන්ටියම් IV පරිගනකයක් 6500යි
    120GB HDD
    2GB RAM
    9800GT VGA
    19 Flat monitor
    Wireless K/B & mouse
    Mic / Headset
    Ink Printer / Scanner
    Computer table and all cables

    ඔහොම සෙට් 100+ තියෙනවා.. ගන්න කැමති නම් ඉක්මනටම PM එකක් එවන්න. 10ට වැඩියෙන් ගන්නවා නම් එකක් 4500යි

    මූ කොහෙද යන කොලු කාරයෙක්ද කොහෙද බං.කොල්ලන්ට PM කරන්න කියලා අයුතු යෝජනා කරනවද කොහෙද.?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16387199 said:
    දැක්ක. ආය ඕකෙ පොස්ට් දාල විහින් චාටර් වෙන්න බෑ. :oo: ඌට ළඟකදී හොඳ පොලු පාරක් හම්බවෙලා තියෙනව වගේ කොහාටහරි :baffled:

    :lol::rofl::angry::angry::angry::angry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබටනම් ඇඩ්මින් කම දුන්නාට වරදක් නැහැ හැබයි ඔය හායි එලකිරි කියලා හිටපු බිජ්ජ කොටා ඔය යාලුවා කියන්නෙ:rofl::rofl::rofl::lol::lol: උටනම් හස්තිරාජ තෙල් කුප්පියක් දෙන්න ඔන ඇඩ්මින් කම නෙමෙ :rofl::rofl::rofl:මෙකටනම් රිදෙයි:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    හායි එළකිරි. :baffled: ඒ මොකෙක්ද ඒ පාර. ඌ මේ ළඟකදීත් මම දැක්ක.:oo:
    ඒකට නං රිදුනා. :oo:තොපට හෙන ගහනව එක එක වලතත්යන්ගේ නම් මට මාට්ටු කරනවට :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබටනම් ඇඩ්මින් කම දුන්නාට වරදක් නැහැ හැබයි ඔය හායි එලකිරි කියලා හිටපු බිජ්ජ කොටා ඔය යාලුවා කියන්නෙ:rofl::rofl::rofl::lol::lol: උටනම් හස්තිරාජ තෙල් කුප්පියක් දෙන්න ඔන ඇඩ්මින් කම නෙමෙ :rofl::rofl::rofl:මෙකටනම් රිදෙයි:lol:

    මොකක්ද බං හස්තිරාජ තෙල් සීන් එක? :oo::oo::dull:අඩෝ කේ පුතා වරකෝ ක්‍රිකට් ත්‍රෙඩ් එක පැත්තේ පතිරණයා ආතල් දෙනවා.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යාළුවා;16387312 said:
    හායි එළකිරි. :baffled: ඒ මොකෙක්ද ඒ පාර. ඌ මේ ළඟකදීත් මම දැක්ක.:oo:
    ඒකට නං රිදුනා. :oo:තොපට හෙන ගහනව එක එක වලතත්යන්ගේ නම් මට මාට්ටු කරනවට :dull:
    :P:rolleyes:
    මොකක්ද බං හස්තිරාජ තෙල් සීන් එක? :oo::oo::dull:අඩෝ කේ පුතා වරකෝ ක්‍රිකට් ත්‍රෙඩ් එක පැත්තේ පතිරණයා ආතල් දෙනවා.
    :lol::lol::lol: එන්න ඔන බන් බිසි බන් මෙ දවස් වල ෆන් එකකටවත් සෙට් වෙන්න බැරි උනා:(
    උබ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ එල එල බන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබටනම් ඇඩ්මින් කම දුන්නාට වරදක් නැහැ හැබයි ඔය හායි එලකිරි කියලා හිටපු බිජ්ජ කොටා ඔය යාලුවා කියන්නෙ:rofl::rofl::rofl::lol::lol: උටනම් හස්තිරාජ තෙල් කුප්පියක් දෙන්න ඔන ඇඩ්මින් කම නෙමෙ :rofl::rofl::rofl:මෙකටනම් රිදෙයි:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1604599

    ගිහින් මේකත් කියෝලා වර.මූට මේ ත්‍රෙඩ් එකේ ඇරපු ඇරිල්ලට රිදිච්ච නිසයි දුවන් ඇවිත් මේ ත්‍රෙඩ් එක දැම්මේ.සුපිරි ආතල් එකක් ගත්ත බොල මායි යාලුවයි.:lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :P:rolleyes:

    :lol::lol::lol: එන්න ඔන බන් බිසි බන් මෙ දවස් වල ෆන් එකකටවත් සෙට් වෙන්න බැරි උනා:(
    උබ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ එල එල බන්

    මධුශාන්ට එක්සෑම් කිව්වා බං. ඉතින් මන් දැම්මා මෙදා පාර.වරෙන් වරෙන් ‍ෆ්‍රී හැටියට.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1604599

    ගිහින් මේකත් කියෝලා වර.මූට මේ ත්‍රෙඩ් එකේ ඇරපු ඇරිල්ලට රිදිච්ච නිසයි දුවන් ඇවිත් මේ ත්‍රෙඩ් එක දැම්මේ.සුපිරි ආතල් එකක් ගත්ත බොල මායි යාලුවයි.:lol::rofl:

    මූව මුලින්ම බයිට් උනේ මැලේසියන් ත්‍රෙඩ් එකේ නරුටෝට දෙන්න ගිහින්.:rofl:
    නරුටෝ ඉතිහාසෙ දාපු පොස්ට් ක්වොට් කර කර ආතල් දෙනවා. මට පේන්නෙ මූ නරුටොම තමා.
    නරුටොව එකෙක්වත් ගණන් ගත්තෙ නැති නිසා ගියෙ. ඊට පස්සෙ සෑහෙන වෙලාවකට පස්සෙ මූ ආවෙ. ඉතින් මූව ගණන් ගත්තෙත් නෑ. මම ඉතින් හින්ට් පාස් කළා.
    ඊට පස්සෙ රිදිලා දුවගන ඇවිත් අධ්‍යාපන ත්‍රෙඩ් ඉලව්වක් දැම්ම. එකෙත් චොර උනාම ලක්ෂ 27 දැන් එකෙත් ගූ නාල මේක.:lol::lol::lol::lol:
    කොම්පියුටර් එකක් අල්ලගෙන තව. මූ නම්බර් අරන් 6500ට කොල්ලො ගහනවද මන්ද :baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මධුශාන්ට එක්සෑම් කිව්වා බං. ඉතින් මන් දැම්මා මෙදා පාර.වරෙන් වරෙන් ‍ෆ්‍රී හැටියට.
    අනිවා අනිවා:)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යාළුවා;16387370 said:
    ටැග් ටික වෙනස් වෙලා. අනාථයි :lol:
    මෙවන් ආතල් හතුරන්ට නොලැබේවා :rofl:
    :rolleyes: ?????????????????????
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16387361 said:
    මූව මුලින්ම බයිට් උනේ මැලේසියන් ත්‍රෙඩ් එකේ නරුටෝට දෙන්න ගිහින්.:rofl:
    නරුටෝ ඉතිහාසෙ දාපු පොස්ට් ක්වොට් කර කර ආතල් දෙනවා. මට පේන්නෙ මූ නරුටොම තමා.
    නරුටොව එකෙක්වත් ගණන් ගත්තෙ නැති නිසා ගියෙ. ඊට පස්සෙ සෑහෙන වෙලාවකට පස්සෙ මූ ආවෙ. ඉතින් මූව ගණන් ගත්තෙත් නෑ. මම ඉතින් හින්ට් පාස් කළා.
    ඊට පස්සෙ රිදිලා දුවගන ඇවිත් අධ්‍යාපන ත්‍රෙඩ් ඉලව්වක් දැම්ම. එකෙත් චොර උනාම ලක්ෂ 27 දැන් එකෙත් ගූ නාල මේක.:lol::lol::lol::lol:
    කොම්පියුටර් එකක් අල්ලගෙන තව. මූ නම්බර් අරන් 6500ට කොල්ලො ගහනවද මන්ද :baffled:

    බඩ රිදෙනවා බොල. හයියෝ මම හිටියේ නෑ නේ බං ඔය ප්ලේන් ත්‍රෙඩ් එකේ අපරාදේ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16387370 said:
    ටැග් ටික වෙනස් වෙලා. අනාථයි :lol:
    මෙවන් ආතල් හතුරන්ට නොලැබේවා :rofl:

    314 න් දෙකකින් විතර ලොග් වෙලා මූ.ටැග් දාලා පෝස්ට් නොදා යන නපුංසක ඩයල්ස් වගයක් ඉන්නවා බං මේකේ:lol::lol:.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16387427 said:
    මේ පාර රිදිලා ටීම් ට ඩිරෙක්ට් ඇටෑක් කරනව ජාතික ටැග් වීරයෙක් :rofl:

    නෑ නෑ දැන් මානසික අසහනේ තියෙන එකෙක් ඉන්නවා මචං ත්‍රෙඩ් එකක් දාපු ගමන් දුවන් ඇවිත් ටැග් දෙකක් දාලා කමෙන්ට් නොදා යනවා. ඔය ගැන ඊයේ ඩීන්XX හිටන් කිය කියන් උන්නා. කව්ද කියලා හොයා ගන්න ඕනේ GT ට කියලා. :lol::lol::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යාළුවා;16387427 said:
    මේ පාර රිදිලා ටීම් ට ඩිරෙක්ට් ඇටෑක් කරනව ජාතික ටැග් වීරයෙක් :rofl:
    :shocked:
    314 න් දෙකකින් විතර ලොග් වෙලා මූ.ටැග් දාලා පෝස්ට් නොදා යන නපුංසක ඩයල්ස් වගයක් ඉන්නවා බං මේකේ:lol::lol:.
    :rofl::lol::lol: අඩො උබ ගයාන්කුවෙට්ද බන් මටත් ගයාන්කුවෙට් කියනවා ඔයි:nerd::rofl::rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පුදුමයි කේපුතාට ටැග් නැති එක මටත් ටැග් එකක් දෙකක් දාපල්ලා:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නෑ නෑ දැන් මානසික අසහනේ තියෙන එකෙක් ඉන්නවා මචං ත්‍රෙඩ් එකක් දාපු ගමන් දුවන් ඇවිත් ටැග් දෙකක් දාලා කමෙන්ට් නොදා යනවා. ඔය ගැන ඊයේ ඩීන්XX හිටන් කිය කියන් උන්නා. කව්ද කියලා හොයා ගන්න ඕනේ GT ට කියලා. :lol::lol::rofl:
    මමත් දැක්ක. අර රතු කරලා දාල තිබ්බෙ අම්මටසිරි වෙන්න බැනල. ගල්පො*** කියල බැනල. :lol::lol::lol:

    :shocked:

    :rofl::lol::lol: අඩො උබ ගයාන්කුවෙට්ද බන් මටත් ගයාන්කුවෙට් කියනවා ඔයි:nerd::rofl::rofl::rofl:
    ජාතික ටැග් වීරයා එළිපිට ආවනං ඌ මෙතනම ජාතිය වෙනුවෙන් දිවි පුද කරවනවා :(
    අපිත් කොහොමහරි එකෙන් මේකෙන් ෆේමස් වැඩි උනා. පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ. :(
     
    Status
    Not open for further replies.