Ridila balm ගෑවා.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ සාදර සම අනුග්‍රාහකයෙක් ට රිදිලා!!!:lol::lol::lol:

    ආස්ක් මී ජෙම් හවුස් රත්න පුර. ඔබේ මිණි කැටේට දිදුලන මිලක්. :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridila Dan balmuth wikunanawada :lol: :lol:

    ඔව් බං. පොල් කඩලා, සිම් විකුණලා හම්බු වෙන ගත්මට් එක මදි. පටන් ගත්තා බාම් බිස්නස් එකක්. දත් කිඹුලට ඇමසින් පුක්ෂණය කරපු දාට වේදනාවට ගාන්න බාම් එකක් හොය හොයා හිටියා සිද්ධා ලේප හරියන්නේ නෑ කියලා. ඉතින් මම බිස්නස් එක පනට් ගත්තා. කිඹුල එනවා සතියකට සැරයක් කුප්පි 24 බණ්ඩල් ගෙනියන්නේ එන එන සැරයක් ඇත්නම්. :lol::lol::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ ඕක හදන්නේ පොරගේ ස්වභාවික ශ්‍රාවයන් භාවිතා කරලා......ඒක නිසා පොඩි පොඩි අතුරු අබාධ එන්න පුළුවන් ගණන් ගන්න එපා :yes:

    ඔව් ඔව් සහෝ. සහෝට නම් කවදාවත් ඒ බිස්නස් එක පටන් ගන්න වෙන්නේ නෑ ඒ ස්වභාවික ශ්‍රාවය නිපදවීම ඌණ නිසා. නමේම තියෙන්නේ "ඉසුරු එකා" කියලා. :lol::lol::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොකාගේ වාරේ ඉවරයි. දැන් එන්න තියෙන්නේ තිත්තයන්ගේ වාරේ. තිත්තයෝ සෙට් එකක්ම ඉන්නවා. හිටපං දාර වගා ලිඳක් කපන්නම්කෝ වෙලාව ආවම. :growl::frown::growl::angry:
    හොදට ම සිදිලා™ බට අත්ත මාමාට...!!!! :rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූවම අල්ලන් ලිඳේ ඔබල මෙච්චර නම් තියෙද්දි :lol:
    වී ඇම් බලන්ඩෝ :dull:
    සෙට් එකකට ම ගැහුව බං.....
    මේකේ කලින් පෝස්ට් බලපං කෝ...
    මං ලිස්ට් එකම දාලා ඇති, ඉන්ක්ලූඩිං අපේ මහ තැන!!:baffled:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,724
    3,326
    113
    අපේ හෙණ සෙටාර් එකක් ඉන්නවා බිස්නස් කරන....
    උන් ටික තමා ඊයේ මැච් එකේ කමෙන්ට්‍රායට ස්පොන්සර් කලේ.....
    මෙන්න මේ සෙට් එක....

    එළකිරි සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව විස්තර ප්‍රචාරය සදහා සාදර සම අනුග්‍රහය.

    හැන්කොකා ඇසෝසියේට්ස් - ජපානයෙන් යකඩ බරට වාහන ආනයනය කරන්නෝ....

    -------------------------------------------------------------------------

    සියළු ම සිනමාහල් වල බොක්ස් ආසන වෙන්කරවා ගැනීම සදහා - සන්බෝයි එන්ටප්‍රයිසස් -ගම්පහ

    පත්තර වලින් කරන සියළුම මඩ ගැසීම් සදහා - මලිතරොක්ස් සමාගම

    සීදූවේ රිදිලා බාම් -
    ඔබේ නොනවතින වේදනාවට තිත - රිදිලා බාම්

    ස්කර්වි එන්ටප්‍රයිසස් - සියළුම වර්ග වල මන්නා සහ පිහි ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ

    විකීලීක්ස් සමාගම, තැන්නෙකුඹුර, මහනුවර
    වල් උෟරු දඩයමට අවශ්‍ය සියළු ම බෙහෙත් කොටන තුවක්කු සාධාරන මිළට

    ප්‍රනීත ඔටු කිරි නිෂ්පාදන ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ - ගයාන් කුවේට් එන්ටප්‍රයිසස්

    අතිවිශිෂ්ඨ කසල තේ සදහා දිවයිනේ ප්‍රමුඛයෝ - කෝච්චි පෙරේරා සහ සමාගම -වැල්ලම්පිටිය

    ඔබේ සියළුම උදළු දැමීමේ කාර්යයන් සදහා- ඉසුරු-එකා බලකාය (නිල්බලකාය අනුබද්ධිත - මේ කෑල්ල අවසාන ඇඩ් මවුන්ට් එකෙන් අයින් කලා:lol:)

    මිණිපුර එන්ටර්ප්‍රයිසස් - සියළු ම වර්ගයේ යකඩ පලංචි සහ ටෙන් වීල් පහසු මිලට

    හරිදු ගම්ලත් සහ සමාගම - සියළුම වර්ගයේ අබලි ද්‍රව්‍ය සහ වැල එකතු කරන්නෝ

    නිවසේ දී නිපදවූ වයින් සහ අනීතික මද්‍යසාර සාධාරණ මිලට - සංකපාල වයින් හවුස්-කඩවත

    යක්කු ගස් නගින වේලාවට ඕස්ට්‍රේලියාවට හොරෙන් පැනීම සදහා පුරෝගාමියෝ - යක්ෂයා එන්ටප්‍රයිසස්-මෙල්බර්න්

    චනකමංජුල එන්ටප්‍රයිසස් - බේබි ක්‍රීම් ලංකාවට මහා පරිමාණයෙන් ගෙන්වා බෙදා අරින්නෝ

    සියළුමහ් වර්ගයේහ් ඉක්කාහ් සුව කර ගැනීම සදහා - වෛද්‍යාචාර්ය චරිත්84

    කොහුබත් අපනයනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයෝ - සංජි එන්ටප්‍රයිසස් කොස්වත්ත.

    ඕනෑම ෆේක් අපතයෙක් බෑන් කිරීම සදහා විමසන්න - GTRZ තග් syndicate එළකිරිය.

    හොද ම වර්ගයේ ත්‍රෛයිලෝක විජය පත්‍ර සදහා ප්‍රමුඛයෝ - ට්විස්ටඩ් සහ සමාගම-මුල්ලේරියාව

    සියළුම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - chamithacp syndicate, මාතලේ


    :rofl::rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සෙට් එකකට ම ගැහුව බං.....
    මේකේ කලින් පෝස්ට් බලපං කෝ...
    මං ලිස්ට් එකම දාලා ඇති, ඉන්ක්ලූඩිං අපේ මහ තැන!!:baffled:
    මම ඒ ටික දැක්ක පට්ට.කොහුබත්:lol:.:cool::cool:. මම කීවෙ මේ සේරගෙන්ම මූවම අල්ලන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔව් සහෝ. සහෝට නම් කවදාවත් ඒ බිස්නස් එක පටන් ගන්න වෙන්නේ නෑ ඒ ස්වභාවික ශ්‍රාවය නිපදවීම ඌණ නිසා. නමේම තියෙන්නේ "ඉසුරු එකා" කියලා. :lol::lol::rofl:

    ලිං පතුලේ විලාපය :lol:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඌ ඕක හදන්නේ පොරගේ ස්වභාවික ශ්‍රාවයන් භාවිතා කරලා......ඒක නිසා පොඩි පොඩි අතුරු අබාධ එන්න පුළුවන් ගණන් ගන්න එපා :yes:

    :lol::lol::lol:


    හහ් හහ් හා.. ලිඳේ නේද. :lol:

    :sorry::sorry::sorry:

    ඔව් ඔව් සහෝ. සහෝට නම් කවදාවත් ඒ බිස්නස් එක පටන් ගන්න වෙන්නේ නෑ ඒ ස්වභාවික ශ්‍රාවය නිපදවීම ඌණ නිසා. නමේම තියෙන්නේ "ඉසුරු එකා" කියලා. :lol::lol::rofl:

    :eek::eek::eek:

    මූවම අල්ලන් ලිඳේ ඔබල මෙච්චර නම් තියෙද්දි :lol:
    වී ඇම් බලන්ඩෝ :dull:


    මේඇඩ් 1 තමා හිතට අල්ලලම ගියෙ. රිදිලා බාම්.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔව් සහෝ එකක් විතරක් තියාගෙන දුක් විඳින උයාගේ විලාපය මට වැටහෙනවා. :rofl::lol::P

    දෙන්නද සහෝ රිදිලා බාම් ටිකක් රිදෙන තැන ගාගන්න :lol: